Respect Mahinda

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අන්ඳ නීතියක් ලෝකේ කොහේ උනත් තින්නේ , කිසිම මිනිහෙක් ගේ ජිවිතේ නැති කරන්න තීරණය කරන්න තරම් වෙන කිසිම මිනිහෙක් දියුණු නැහැ . එල්ලුම් ගහ අපරාධ අඩු කරන්න විසදුමක් නෙමේ ඕන නිතිය හරියට අයෙත් හදන එක සිදුරු නැති වෙන්න. ලංකවේ සමහර උන් හරක් වගේ කෑ ගහනවා එල්ලුම් ගහ ගෙන්න කියල ,රන්ජන් වගේ උන් එකෙන් වඩා ගන්න පනත් ගෙනල්ල ඊළඟ ඡන්දෙට උන්ට ඡන්ද දෙන්න හරක් ටිකක් හද ගන්නවා .

    කව්රු කොහොම කිව්වත් ඔය වගේ අපරාධ අඩුම රටක් ලංකාව ඒ පන්සලයි බුද්ධාගමයි නිසා
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :)