Respect Sammy..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    10169273_10152336650240309_2092407403_n.jpg

    10176048_245513318967156_101706985_n.jpg

    :):):):):)
     
    • Like
    Reactions: thilihare

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,299
    2,586
    113
    Colombo
    ubalata theren nadda mu deyyo gawagena apita heeniyata tokkak anne kiyala ???
    mu nokiya kiwwe eye wesse nattam un dinanawa kiyala
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,264
    15,835
    113
    Oka Kalin kiwwe wena kathawak.menna e kiwwa kathawa.:P

    වත්මන් විස්‌සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සහ එහි අනුශූරයන් වන ශ්‍රී ලංකා කණ්‌ඩායම අතර තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක්‌ බවට පත්වනු ඇතැයි ක්‍රිකට්‌ විචාරකයෝ මත පළ කරනු ලබන අතර එහිදී දෙපිළම තියුණු තරගයක්‌ දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

    මෙහිදී ප්‍රථමයෙන්ම අදහස්‌ දැක්‌වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් නායක ඩැරන් සමී, ඉකුත් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේදීද තම කණ්‌ඩායමේ අරමුණ වන්නේ ''එකම කණ්‌ඩායමක්‌ එකම ජයග්‍රහණයක්‌'' වන බවත් පැවැසූ අතර එහි වෙනසකට ඇත්තේ තම කණ්‌ඩායම මෙවර අවසන් මහ තරගයට යන්නේ ජයග්‍රහණ කර තිබෙන කුසලාන ආරක්‍ෂා කර ගැනීමට යෑයි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා අවතක්‌සේරුවට ලක්‌ කරමින් සඳහන් කර සිටියේය.

    ''අපි එයාලා බෙදන්නේ මොනවද කියලා අපි හොඳින් දන්නවා. අපි ඒ සියලු දේට ලෑස්‌ති පිටයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඔවුන්ව ඉකුත් වර කොළඹදීත් සහ මෙහි පැවැති පුහුණු තරගයේදීත් පරාජය කළා. කොච්චර ක්‍රීඩා කළත් ඔවුන් ගැන අපි හොඳින් දන්නවා. අපිට ඒක ප්‍රශ්නයක්‌ නොවෙයි''.

    ''ගිය පාරත් අපිට තිබුණේ එක කණ්‌ඩායමක්‌ එක ජයග්‍රහණයක්‌ කියන තේමාව. මෙවරත් තියෙන්නෙ ඒකම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාර අපි අවසන් මහ තරගයට යන්නේ අපි ලබාගෙන තිබෙන ශූරතාව ආරක්‍ෂා කර ගැනීමට'' යනුවෙන් සමී අදහස්‌ දැක්‌වීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි බටහිර ඉන්දීය කොදෙව් විස්‌සයි/20 නායකයා, මෙතෙක්‌ ක්‍රීඩා කරපු සියලුම තරග තම කණ්‌ඩායම හොඳින් තරග කළ බැවින් බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම යනු අති භයානක කණ්‌ඩායමක්‌ වන බව මතකයේ තියාගන්නා ලෙසද සඳහන් කර සිටියේය.

    ''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක්‌ ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්‌තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එල එල එල සැමියා හොද එකෙක්නෙ බොලේ :D
    සැමියා විතරක් නෙමෙයි බං. ඔය ටීම් එකේම එවුන් අවුලක් නෑ. මුරලියගෙ බොක්කක් නෙ ක්‍රිස් ගේල් එහෙම.

    හැබැයි උන්ගෙ නැටුම දැක්කම නම් මට මල :frown:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Aniwa hoda mahathma guna athi kridakayek.
    Sammy ge anagayhayata subha pathamu issarahatath me wagema hoda gathiguna thiyana daksha kridakayek wenna kiyala
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    බැරිවෙලාවත් ඔකේ අනිත් පැත්ත උනානම් මෙතන තියන comment ටික බලාගන්න පුළුවන්. :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ubalata theren nadda mu deyyo gawagena apita heeniyata tokkak anne kiyala ???
    mu nokiya kiwwe eye wesse nattam un dinanawa kiyala

    Oka Kalin kiwwe wena kathawak.

    :yes::yes:
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
    ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්
     
    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    truly miss the westindies in the tournament coz they such an entertaining team, and specially they play in a spirit of true sportsmanship unlike bloody indians and pakisthanis.
    Respect for darren sammy for sure
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,299
    2,586
    113
    Colombo
    :lol::yes:ape unta owa therenawa nam lankawa ada mehema thiyeyida bn :lol:

    :yes::yes:
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
    ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්

    සිරා බං මැකලම් නම් සුපිරිම බුවෙක් ඔන්න උට නම් කියන්න තිබ්බ ඇන්ඩර්සන් කියන්නෙ උන්ගෙ හොදම hitter කෙනෙක් ඌ නිසා ලොකු පාඩුවක් උනා කියල. ඒත් ඌ නිහතමානීව කිව්ව ඌ හිටියත් අනිත් batala ල ෆේල් නිසා කොහොමත් පරදිනව කියල.
    ඒත් සැමිය කිව්වෙ අපිට කෝචොක් එකට අමුතු කතාවක්. දෙයියෝ සන්ග මහේලට අනුකම්පා කරල ෆයිනල් යැව්ව . වැස්සෙ නැත්තම් උන් නෙලනව වගේ කතාවක් . කෙලින්ම කිව්වෙ නෑ වහෙන් ඔරෝ කිව්වෙ. ලංකාවෙ අපේ උනුත් මොකෙක් හරි #Respect කියල කිව්වොත් ඔක්කොම උන් ඒක පස්සෙ දුවනව
    :lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88

    kiyala wadak na,, meke inne mati harak bang
     
    :lol::yes:
     
    :yes::yes::yes: