සැමියා විතරක් නෙමෙයි බං. ඔය ටීම් එකේම එවුන් අවුලක් නෑ. මුරලියගෙ බොක්කක් නෙ ක්රිස් ගේල් එහෙම.එල එල එල සැමියා හොද එකෙක්නෙ බොලේ![]()

ubalata theren nadda mu deyyo gawagena apita heeniyata tokkak anne kiyala ???
mu nokiya kiwwe eye wesse nattam un dinanawa kiyala

ape unta owa therenawa nam lankawa ada mehema thiyeyida bn 

Oka Kalin kiwwe wena kathawak.

ape unta owa therenawa nam lankawa ada mehema thiyeyida bn
![]()
මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්

සිරා බං මැකලම් නම් සුපිරිම බුවෙක් ඔන්න උට නම් කියන්න තිබ්බ ඇන්ඩර්සන් කියන්නෙ උන්ගෙ හොදම hitter කෙනෙක් ඌ නිසා ලොකු පාඩුවක් උනා කියල. ඒත් ඌ නිහතමානීව කිව්ව ඌ හිටියත් අනිත් batala ල ෆේල් නිසා කොහොමත් පරදිනව කියල.
ඒත් සැමිය කිව්වෙ අපිට කෝචොක් එකට අමුතු කතාවක්. දෙයියෝ සන්ග මහේලට අනුකම්පා කරල ෆයිනල් යැව්ව . වැස්සෙ නැත්තම් උන් නෙලනව වගේ කතාවක් . කෙලින්ම කිව්වෙ නෑ වහෙන් ඔරෝ කිව්වෙ. ලංකාවෙ අපේ උනුත් මොකෙක් හරි #Respect කියල කිව්වොත් ඔක්කොම උන් ඒක පස්සෙ දුවනව![]()