restaurant එකක් දාන්න rent එකට place එකක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    restaurant එකක් දාන්න rent එකට place එකක්

    ...............................................................................................................................................................................................................................................................
    මචං මායි මගෙ යාලුවෙකුයි restaurant එකක් දාන්න plan කරන් ඉන්නව
    අපිට ඒකට මහරගම - නුගේගොඩ අතර high level පාරෙන් place එකක් rent එකට හොයනව
    දන්න උන් ඉන්නවනන් පොඩි හෙල්ප් එකක් දීපන්කො

    අපිට තට්ටු 2ක්වත් ඕනි roof top එකක් එක්ක ගන්න තියනවනන් සුපිරි
    එහෙම නැත්නන් හිස් ඉඩමක් හරි කමක් නෑ අපිට rent එකට ගන්න
    වැඩිය ගෙවල් නැති පැත්තකින්නන් හොදයි

    අනේ බං highlevel root එකේ ඉන්න උන් පොඩි help එකක් දීපන්කො
    මං දන්නව මේකේ හෙන සෙට් එකක් highlevel වල ඉන්නෙ
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    kiyakata da balanne..?
    warga adi kiyak da..? monawada balana anith dewal..?

    80k to 120k wage monthly rent ekak thiyana thanak thama baluwe thattu 2tama

    thattu 2ma warga adi 2000+ wage kittu wenna thiyanawanan hodai

    highlevel road eke Maharagamai Nugegodai athara thanak thama baluwe
    a hariye gewal poddak adunan hodai
    mokada api corkage ekak ehema gannath plan karanawa

    kollai ballai hamoma ena thanak nemei machan samanyen wadagath minissu ena resturant ekak thama karanna one
    main target ekak thama ofc yana set eka genna ganna eka
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113