මම ශිෂ්‍යත්ව ලියද්දි එක දවසක් වත් පාඩම් කරලා නැ...පන්ති නම් 2කට ගියා..ඒ ගියෙත් සෙල්ලම් කරන්න තියන ආසාව හින්ද මම කවදාවත් peper වත් ස්කොලේ වැදවත් ගෙදර ඇවිත් කරලා නෑ... මම 2paper එක විනාඩි 10 ලියලා ඉවරයි(ඒ මන් ඔරලෝසුවේ දැක්කේ තව තියෙන්නේ විනාඩි 10 හින්ද ඉක්මනට ලිව්වා )ඉතුරු වෙලාවේ ඉතින් හරි වැරදි බැලුවා..එත් ශිෂ්‍යත්වෙන් ගොඩ... දැන් එවුන් වෙන මහන්සිය දැක්කම පිස්සු වගේ
Shishyathweta ey padam karanne? Padam karanna deyak nehe ne.


. මම ගිය ඉස්කෝලෙත් rcc තමයි


අපි දෙන්නම ශිශ්‍යත්තෙන් ගියෙ..
