result ඇවිල්ල යකෝ!!!!

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම ශිෂ්‍යත්ව ලියද්දි එක දවසක් වත් පාඩම් කරලා නැ...පන්ති නම් 2කට ගියා..ඒ ගියෙත් සෙල්ලම් කරන්න තියන ආසාව හින්ද මම කවදාවත් peper වත් ස්කොලේ වැදවත් ගෙදර ඇවිත් කරලා නෑ... මම 2paper එක විනාඩි 10 ලියලා ඉවරයි(ඒ මන් ඔරලෝසුවේ දැක්කේ තව තියෙන්නේ විනාඩි 10 හින්ද ඉක්මනට ලිව්වා )ඉතුරු වෙලාවේ ඉතින් හරි වැරදි බැලුවා..එත් ශිෂ්‍යත්වෙන් ගොඩ... දැන් එවුන් වෙන මහන්සිය දැක්කම පිස්සු වගේ

    Shishyathweta ey padam karanne? Padam karanna deyak nehe ne.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මම රාජ කුමාරයෙක් නෙමේ බන් ගමේ කොල්ලෙක්:rolleyes:
    rcc කියලා තිබ්බාට මම රෝයල් නෙමේ ගියේ
    :no:. මම ගිය ඉස්කෝලෙත් rcc තමයි:yes:
    වෙන රාජකීයක්ද? එල එල මට දවසල් ඔයාමයි කිව්වෙ රාජකීය කියල.. එල එල.
    මම ඊට එහා පැත්ත එකේ. :cool:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    වෙන රාජකීයක්ද? එල එල මට දවසල් ඔයාමයි කිව්වෙ රාජකීය කියල.. එල එල.
    මම ඊට එහා පැත්ත එකේ. :cool:

    එහා පැත්තේ කිව්වේ අපි දන්න RCC එක එහා පැත්තේද?:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන රාජකීයක්ද? එල එල මට දවසල් ඔයාමයි කිව්වෙ රාජකීය කියල.. එල එල.
    මම ඊට එහා පැත්ත එකේ. :cool:
    නෑ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹින් ටිකක් ඇත තියෙන ඉස්කෝලයක්:yes:
    මම කාටවත් කියලා නෑ රෝයල් කියලා:no:ඉස්සර එකෙක් හිටියා රෝයල් .ඌ වෙන්න ඇති උබට මතක .කට්ටා:rolleyes:.
    ela ela:cool:.mama hithuwe ubath sudeewa ge school eke kiyala:yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එහා පැත්තේ කිව්වේ අපි දන්න RCC එක එහා පැත්තේද?:rolleyes:
    ;)

    නෑ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹින් ටිකක් ඇත තියෙන ඉස්කෝලයක්:yes:
    මම කාටවත් කියලා නෑ රෝයල් කියලා:no:ඉස්සර එකෙක් හිටියා රෝයල් .ඌ වෙන්න ඇති උබට මතක .කට්ටා:rolleyes:.
    ela ela:cool:.mama hithuwe ubath sudeewa ge school eke kiyala:yes:
    එහෙම වෙන්න ඇති එහෙනම්..
    නෑ සුදීවය ආන්නද.. :) අපි දෙන්නම ශිශ්‍යත්තෙන් ගියෙ..:cool: මට ලකුනු 7ක් අඩුයි ආන්නදෙට යන්න.. :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ;)

    එහෙම වෙන්න ඇති එහෙනම්..
    නෑ සුදීවය ආන්නද.. :) අපි දෙන්නම ශිශ්‍යත්තෙන් ගියෙ..:cool: මට ලකුනු 7ක් අඩුයි ආන්නදෙට යන්න.. :(
    .
    :yes:
    ඔව් ඌ ආනන්දේ කියලා දන්නවා. උබලා දෙන්නා යාලුවෝ නිසා මම හිතුවේ උබත් ආනන්දේ කියලා:)ඕවා ඔහොම තමයි බන්:(
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    ;)

    එහෙම වෙන්න ඇති එහෙනම්..
    නෑ සුදීවය ආන්නද.. :) අපි දෙන්නම ශිශ්‍යත්තෙන් ගියෙ..:cool: මට ලකුනු 7ක් අඩුයි ආන්නදෙට යන්න.. :(

    may be අපේ පියාණෝ ගෙන් ඉගනගෙන ඇති එහෙනම් ;);)
     
    • Like
    Reactions: hashan.perera@y