Retire wenna

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    21 idan wada kala (while studying) dan 36 y 40n wath retire wenna baluwe ban

    balu rajapakshala atulu horun karapu waden api anatha una
    මගෙත් අදහස තිබ්බේ ඕකම තමයි..ඒත් රට යන විදියට ඔය ටාර්ගට් අවුරුදු 5කින් විතර ඉස්සරහට යයි කියලා හිතෙනවා යන විදියට....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    නාකි සීයලා ටිකක් රට පාලනය කරන්නේ
    සියලු දේ අවිනිශ්චිතයි
    ඕනම දෙයක් වෙන්නෙ පුළුවන්
    බුද්ධිමත්ම තම තමන්ගේ අනාගතය පූජා කරන්න 😄
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    වැඩ කරන කාලයේදී work-life balance එකක් ඇතුව වැඩ කරන්න. ජීවිතයම රැකියාවට කැප කරන්න එපා.

    අඩු වයසින් විශ්‍රාම ගන්න හිතාගෙන, මොකක් හරි ටාර්ගට් එකක් තියාගෙන, ඒක සපුරා ගන්න නැහීගෙන වැඩ කරන්නත් එපා. ඒ ටාර්ගට් එකට පස්සේ තව ටාර්ගට් එකක් එනවා. ඒකත් සපිරුනොත් තවත් එකක් එනවා. ඒ නිසා හොඳම දේ, "ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙං ගතකරං" ක්‍රමයයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    21 idan wada kala (while studying) dan 36 y 40n wath retire wenna baluwe ban

    balu rajapakshala atulu horun karapu waden api anatha una

    උඹ බිබී පිස්සු නටලා හම්බකරපු සල්ලි නැති කරගත්තට පලි රාජපක්ෂ පවුලද?ඕවා කම්මැලි ෆේල් අනාථයොන්ගේ බොරු ඵක්ස්කියුස්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Stress ඵක්ක නම් වැඩ කරන්න ඵපා..ඊට පස්සේ ලෙඩ තොගයක් ඵනවා..ඉක්මණට මැරෙන්න තමා වෙන්නේ..

    වැඩ කරන කාලයේදී work-life balance එකක් ඇතුව වැඩ කරන්න. ජීවිතයම රැකියාවට කැප කරන්න එපා.

    අඩු වයසින් විශ්‍රාම ගන්න හිතාගෙන, මොකක් හරි ටාර්ගට් එකක් තියාගෙන, ඒක සපුරා ගන්න නැහීගෙන වැඩ කරන්නත් එපා. ඒ ටාර්ගට් එකට පස්සේ තව ටාර්ගට් එකක් එනවා. ඒකත් සපිරුනොත් තවත් එකක් එනවා. ඒ නිසා හොඳම දේ, "ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙං ගතකරං" ක්‍රමයයි.

    💯:yes:👍
     
    • Sad
    Reactions: Extra One

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    වැඩ කරන කාලයේදී work-life balance එකක් ඇතුව වැඩ කරන්න. ජීවිතයම රැකියාවට කැප කරන්න එපා.

    අඩු වයසින් විශ්‍රාම ගන්න හිතාගෙන, මොකක් හරි ටාර්ගට් එකක් තියාගෙන, ඒක සපුරා ගන්න නැහීගෙන වැඩ කරන්නත් එපා. ඒ ටාර්ගට් එකට පස්සේ තව ටාර්ගට් එකක් එනවා. ඒකත් සපිරුනොත් තවත් එකක් එනවා. ඒ නිසා හොඳම දේ, "ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙං ගතකරං" ක්‍රමයයි.
    good advice
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,078
    113
    KrishanL89
     
    • Haha
    Reactions: helayalk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ බිබී පිස්සු නටලා හම්බකරපු සල්ලි නැති කරගත්තට පලි රාජපක්ෂ පවුලද?ඕවා කම්මැලි ෆේල් අනාථයොන්ගේ බොරු ඵක්ස්කියුස්..
    Kauda bibi pissu natuwe ? Ubata naki maynage guu kala mole aul welada ?

    mama hamba karapu salli thoge wesa maynalath kala thiyenawa thoth ugen kala tiyenawa