Retro games ප්ලේ කරන්න ආසාවක් ආවා, මේ වගේ ගේම් ප්ලේ කරන්න හොද emulator එකක් suggest කරපන්කෝ. නැත්නම් වෙන ක්රමයක් හරි කමක් නෑ. PC එකක.
Contra
Battle city
Super mario
Contra
Battle city
Super mario
Mama beluwe lap eke pc eke play karanna option ekak tyenawadan podi game player ekak thiyenwa ps1,ps2 ,psp, wage handheld games okoma thiyena
porable
Kohomada mchn okatath game files wenama download karala danna onida?

Ow game files wenama download karanna onaKohomada mchn okatath game files wenama download karala danna onida?
Podi guide ekak daapanko
Mario nm math iwara karala tyenawa issara.Contra ivara kara. Super mario th ivara karaa
Ow game files wenama download karanna ona
ඉදපන්කෝ මම වැඩ ලයින් කරාට පස්සේ පොඩි ගේම් ප්ලේ එකක් දාන්න බලන්නම්කෝහෙන ගහනවා යකූ.... ගේම් ප්ලේ කරන කුකුලෙක් බලන්න ආවේ...![]()
ආසයි ඒත් ඕවා තියාගන්න ඉඩ නෑ බන්. Vm එකක win 98 දාලා ඔය ගේම්ස් ගහන්න පුළුවන්ද බන්.මොන එමියුලේටර්ද? පරණ කම්පියුටර් ශොප් එකක බලපන්, මට ලඟදි සෙට් උනා පළාතෙ පරණම කම්පියුටර් රෙපෙයාර් බුවා ගාව පෙන්ටියම් 2, 233mhz එකක්. 5000ක් දෙන්න කිව්වා මොනිටර් එහෙමත් එක්ක. බඩු වැඩ කරනවත් එක්ක. මං උගෙන් ආසාවට IBM කීබෝඩ් එකක් අරන් ආවා. USB ඇඩැප්ටර් එකක් ගන්න ඕනැ වින්ඩෝස් 98 දාලා ඔය ගේම් දාගනින්![]()
Virtual cop 2 mathakada?Mario nm math iwara karala tyenawa issara.
Contra nam iwara karala ne.
Game files download karanna reputed links tyenawa nm daapanko
Game files download karanna reputed links tyenawa nm daapanko
------ Post added on May 6, 2025 at 8:16 PM
ඉදපන්කෝ මම වැඩ ලයින් කරාට පස්සේ පොඩි ගේම් ප්ලේ එකක් දාන්න බලන්නම්කෝ
------ Post added on May 6, 2025 at 8:18 PM
ආසයි ඒත් ඕවා තියාගන්න ඉඩ නෑ බන්. Vm එකක win 98 දාලා ඔය ගේම්ස් ගහන්න පුළුවන්ද බන්.
------ Post added on May 6, 2025 at 8:19 PM