Returns to parliament

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දොස්තරලා දෙකට පලපු මුගේ ඔලුවේ සීරුම් පාරක්වත් නෑ නේ. බලපල්ලකො එකෙත් හැටි.. :P:P
    ආයෙත් අහලා......
    අපට අර ත්‍රීඩී ස්කෑන් එහෙම දාල පෙන්නපු අර සත් කඩකට පැලිච්ච තට්ටවහන්සේ කෝ බං.......
    පේන්වත් නෑනේ......

    ආශ්චර්ය හසන්ත මහත්තයෝ ආශ්චර්යය......
    වෙන අහවල් ලබ්බක් ද???????????????
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    බලපන් මිනිස්සු පොරකන විදිය ... මිනිස්සුන්ගෙ කැමැත්ත ඕක තමයි
    මේවගේ හරක් ඉන්න රටක ඉපදෙන්න එපා අයෙත් අපායේ ඉපදුනත් සැපයි
     

    Anushanga777

    Well-known member
  • 1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg