Revenant_බලමු

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
baluwa machan ....patta movie eka....habya loku kiyana tharam stroy ekak mata nam thibbe na....but thats my perception....overall its a good movie .... :cool::cool::cool:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,178
    20,466
    113
    Panadura
    t.gif
    f.gif
    s.gif
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අවන්කවම ඩිකැප්‍රියෝට ඔස්කාර් දෙනවනම් ඔයිට වඩා ෆිල්ම් තිබුනා..ඒත් හැමදාම මේකට නූලෙන් මිස් වෙන හින්දා හැම එකාම දැනන් හිටියා මේ පාර අනිවා උට දෙයි කියලා.මම ඉස්සර ඕකට එච්චර කැමති නෑ,ඒත් උගෙ සමහර ෆිල්ම් දැකලා මට හිතුනා අවන්කෙන්ම මූ සුපිරි වැඩ කාරයෙක් කියලා.හින්දි දෙමළ රෙද්දවල් බලනවට වඩා මූ වගේ එකෙක්ගෙ ඇක්ටින් දැක්කම අවන්කවම ආස හිතෙනවා ෆිල්ම් එකට.:yes::yes::yes::yes::yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    11.gif
    :)