Revenue Licence Expire වෙලා. Renew කරන්න ඕනද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ car එකෙයි bike එකෙයි Revenue Licence November වලින් Expired. Covid නිසා ඖලක් නෑ නේද?
    කවද වෙනකන් පුලුවන්ද මෙහෙම දුවන්න?
    Insurance තියනවා

    UPDATE: සහන කාලය අදින් ඉවරයි.

    ස්තුති
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Online renew කරගන්න පුළුවන් ලේසියෙන්. මාත් එහෙමයි කර ගත්තේ. සාමාන්‍යයෙන් දඩයක් වදිනවා පරක්කු උනොත්. මේකට දාලා බලන්න ගෙවන්න ඕන ගාන කීයක් පෙන්නනවද කියලා?

    https://www.gov.lk/services/erl/es/erl/view/index.action
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534

    දඩය බලන විදිය හරියටම කියන්නකෝ .
    check status ගියාම එතන reference number කියල එකක් අහනවා .
    ඒමොකද්ද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    අල්ලනවා හුත්තෝ මෙහේ පාරක් පාරක් ගානේ හැම වාහනේම බලනවා බයික් ත්‍රීවීල් නන්..දැන් සතියක් වගේ ඉන්දලා..කලින් නන් ඇල්ලුවේ නෑ.... බස්නාහිර නන් තවම අල්ලන්නේ නැතුව ඇති..මගේත් පොත මාරු වෙලා ආවේ දෙසැම්බර් 14 ලයිසන් ඉවර වුනේ නොවැම්බර් මුල.. ප්‍රා ලේකම් එකේ කෙනා නොවැම්බර් වල ඉදලාමයි දැම්මේ මම ගියේ දෙසැම්බර් වල වුනාට දඩ වැදුනේ නෑ ඒක නිස මට නන්.
     
    • Like
    Reactions: BadBlueGenius

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දඩය බලන විදිය හරියටම කියන්නකෝ .
    check status ගියාම එතන reference number කියල එකක් අහනවා .
    ඒමොකද්ද ?
    reference number එක දෙන්නෙ ඔන්ලියින් ලයිෂන් එක ගත්තට පස්සෙ ලයිෂන් එකේ status එක බලාගන්න විතරයි, ex: ලයිෂන් එක print කරාද , තැපැල් කරාද වගේ ඒවා
     
    • Like
    Reactions: BadBlueGenius

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Online renew කරගන්න පුළුවන් ලේසියෙන්. මාත් එහෙමයි කර ගත්තේ. සාමාන්‍යයෙන් දඩයක් වදිනවා පරක්කු උනොත්. මේකට දාලා බලන්න ගෙවන්න ඕන ගාන කීයක් පෙන්නනවද කියලා?

    https://www.gov.lk/services/erl/es/erl/view/index.action
    ඔන්ලයින් කරන්න බැරි, වාහනේ ට්‍රාන්සර් කරල පළවෙනි පාර අලුත් කර්නවනම් විතරයි. ඒකට ඇපොයින්මන්ට් දාන්න නම් සෑහෙන දුකක් විඳින්න ඕනෙලු... නම්බර් බිසී... ඇපොයිමන්ට් නම්බර් ඉවරයි වගේ ප්‍රශ්න ගොඩක්ලු

    දන්න කෙනෙක් කියන්න, ඒ ඇපොයින්මන්ට් ගන්න විදිහ සහ දුරකතන අංක එහෙම දන්නවනම්.. ඕක හුඟ දෙනෙක් හරියටම දන්නෙ නෑ.. හොයාගන්නත් නෑ...
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මේක හරි නන් වෙනම ත්‍රෙඩ් එකක් දාලා අහන්න ඕනේ. අපේ වාහනේ ආදායම් බලපත්‍රයේ කොපියක් වින්ඩ්ස්ක්‍රීන් එකේ ගහලා තියන එක අනිවාර්‍යද? එහෙම නීතියක් තියෙනවද?
     
    • Like
    Reactions: BadBlueGenius

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    දඩය බලන විදිය හරියටම කියන්නකෝ .
    check status ගියාම එතන reference number කියල එකක් අහනවා .
    ඒමොකද්ද ?
    ඔයා payment එක කරන stage එකට වෙන කල් යන්න ඕන details ටික දාලා. payment එක කරන්න කලින් ගෙවන්න ඕන ගාන පෙන්නයි. එකෙන් දැන ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔයා payment එක කරන stage එකට වෙන කල් යන්න ඕන details ටික දාලා. payment එක කරන්න කලින් ගෙවන්න ඕන ගාන පෙන්නයි. එකෙන් දැන ගන්න පුළුවන්.
    පොත තාම transfer කරලා නැති නිසා වෙන කෙනෙක්ගේ address එකට යනවා කියල පෙන්නන්නේ .
    ගෙවන තැනට වෙනකන්ම ගිහින් එතනින් නවත්තන්න පුලුවන්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    මගේ car එකෙයි bike එකෙයි Revenue Licence November වලින් Expired. Covid නිසා ඖලක් නෑ නේද?
    කවද වෙනකන් පුලුවන්ද මෙහෙම දුවන්න?
    Insurance තියනවා

    ස්තුති
    දවස් 30 ෆ්‍රී දැන් උබට දඩ වදිනවා. ලයිසන් ඔන්ලයින් ගන්න පුලුවන් නේ 🤦
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    පොත තාම transfer කරලා නැති නිසා වෙන කෙනෙක්ගේ address එකට යනවා කියල පෙන්නන්නේ .
    ගෙවන තැනට වෙනකන්ම ගිහින් එතනින් නවත්තන්න පුලුවන්ද ?
    ඔව්. ඕන තැනකින් අයින් වෙන්න පුළුවන්. අවුලක් වෙන්නේ නැහැ.
     
    • Love
    Reactions: BadBlueGenius

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    සහන කාලය අදින් ඉවරයි
    eJu35t5QVM65TxoqyDERZ3CK5qNwyBULqAnYihfAYDCFE7gi73FehBwENrZtcG1P2LYLe2APDtkrfvGkQYSigZ4LH2RnUVsNCP7a_7YPQFXEfOLIk5tO3wOQRywTA3PpKg

    heta indala wada athi meyala...