මචන්ල මගෙ ආදායම් බලපත්‍රය Expire උනා. 2020/11/22 අයිතිය මගෙ නමට නෙමෙයි තියෙන්නෙ. තාම Transfer කරල නෑ. කලින් පාර අලුත් කරල තියෙන්නෙ අක්මීමන divisional secretariat එකෙන්. මේ පාර බෙන්තොට divisional secretariat එකෙන් කරගන්න බැලුවෙ. ගාල්ලෙ ඕන divisional secretariat එකකින් කරගන්න පුලුවන්න් නේද. (Southern Province)
අද බෙන්තොට divisional secretariat එක ඇරලද එඊකෙන් කරගන්න පුලුවන් වෙයිද?
අද බෙන්තොට divisional secretariat එක ඇරලද එඊකෙන් කරගන්න පුලුවන් වෙයිද?