revenue license එක ගන්න තියනවා එත් එකේ පරණ එක හොයා ගන්න නෑ . එක අවසානෙට කවද කරල තියනවද දන්නෙත් නෑ .පොත විතරක් තියනවනම් අලුත් එකක් ගන්න පුලුවන්ද ? ඒක කර ගන්න process එක මොකද්ද ?එක පළාතක number plate එක තියනවනම් වෙන පළාතකින් මේක කර ගන්න පුලුවන්ද ?
කරලා නැති අවුරුද්දකට කීයක් වගේ දඩයක් වදිනවද ?
කරලා නැති අවුරුද්දකට කීයක් වගේ දඩයක් වදිනවද ?
Last edited: