Revenue License උදව්වක්

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මචන්ලා මගේ වාහනේ අදායම් බලපත්‍රේ හෙට ළඟදීම expire වෙනවා. වැඩේ තියෙන්නේ මේක අන්තිමට ලයිසන් කරලා තියෙන්නේ තිස්සමහරමෙන්. මට මේක අලුත් කරගන්න තිස්සමහරමේම යන්න වෙයිද? නැත්තම් දකුණු පළාතට අයත් ඕනම ප්‍රාදේශීය ලේකම් එකකින් ගන්න පුලුවන් ද?

    දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න. :)
     

    Laidearks37

    Member
    Jun 10, 2015
    1
    0
    0
    kohewath yanna ona na... emission test eka aran online ganin. gedattama enawa. ethakan temprory ekak print karaganna puluwan
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kohewath yanna ona na... emission test eka aran online ganin. gedattama enawa. ethakan temprory ekak print karaganna puluwan


    oka poste eke enne registration certificate eke tiyana currant ownerge address ekata....

    try ekak denna Maligavatte kachcheriyata gihilla.. maybe puluwan wei.

    ehema nattan oyage namata harawa ganna vahanee...

    ehemat nattan thissamaharametama yanna wenava...
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් දැනගන්න ඕනි මචන් මගේ ලය්සන් එක තියෙන්නේ colombo වලට මට දන ගන්න ඕනි මචන් මේක අවිස්සාවේල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන්ද
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්ලා මගේ වාහනේ අදායම් බලපත්‍රේ හෙට ළඟදීම expire වෙනවා. වැඩේ තියෙන්නේ මේක අන්තිමට ලයිසන් කරලා තියෙන්නේ තිස්සමහරමෙන්. මට මේක අලුත් කරගන්න තිස්සමහරමේම යන්න වෙයිද? නැත්තම් දකුණු පළාතට අයත් ඕනම ප්‍රාදේශීය ලේකම් එකකින් ගන්න පුලුවන් ද?

    දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න. :)
    kalin karala thiyena ekenma karaganna one. Colombo walanam online karannath puluwan. namuth me siddiyedi behe.
    ube namata harawagena den padinchi address eka daala e erea eken revenue license eka gannath puluwan. ekata MTA11 kiyala form ekak thiyenawa. eka transfer eka submit karana welaawe certify karala new address eka thiyena pradeshayen revenue license eka ganna puluwan. ( dum sahathika insurance ehema thiyenna one)
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    නොහැක....තිස්සමහාරාමෙ යන්න වෙනවා උඹට මචං.කිරි වෙහෙර එහෙමත් වැඳල වරෙන්.මේ ඕක Transfer කර ගනින්කො ඉතින්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බස්නාහිර පලාතෙ එව්ව විතරක් ඕනෑම කාර්යාලයකින් පුලුවන් අනිත් එව්ව බෑ යන්න වෙනව

    ba neda ban? Maligawattha eke witharai neda colombo hama area ekatama denna puluwan.

    :confused::confused::confused:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Maligawatte eken karanan kochchara wela yanawada? koheda thiyenne .... udawwakk denna please