මචන් ලා මේකයි කේස් එක . Colombo වහන්න කලින් මම ගෙදර ආව , වාහනේ ගේන්න උනේ නෑ Engine කේස් එකක් නිසා. දැන් Revenue License එක Expired( March වලට තිබ්බේ). රෙගිස්ටෙර් කරලා තියෙන්නේ CP වලට . සහන කාලේ Valid වෙන්නේ WP වාහන වලට විතරද? අරන් එන්න ගියොත් case එකක් වැටෙයිද?