Revenue license එක ආවෙ නෑනෙ

Muzain

Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    Revenue license එක ආවෙ නෑනෙ දැන් online apply කරලත් සති තුනක් උනා

    කලින්නම් සති දෙක වෙද්දි ආවා status එක බලපුවාම printed and posted තියෙනනෙ

    දැන් මොකද්ද කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මගෙ එකත් තාම නෑ ... මම දාල සති 6කටත් වැඩියි ...

    මම දැම්මෙ පලවෙනි වතාවට ..

    ඇත්තටම මොකක්ද දැන් කරන්න ඕන ?
     
    • Like
    Reactions: Muzain and NRTG

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මම දාපු එකත් තාම ගිහිල්ල නෑ. දැනට සති 7ක් විතර, අයෙනම් ඔය රෙද්දෙන් දාන්නේ නෑ.
     
    • Like
    Reactions: Muzain and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ එකක් මාස 8කට විතර කලින් දැම්ම ඒක තාම නෑ. තව එකක් පෙරේද දැම්මා. ඒකත් එන්නැති වෙයි වගේ :sorry:
     
    • Sad
    • Like
    Reactions: Muzain and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැන් ඉස්සර වගේ සුමාන දෙකෙන් එන්නෙ නෑ.... මටත් මාසෙකට වඩා ගියා...

    තව දවස් දෙක තුනක් බලල පෝස්ට් ඔෆිස් එක පැත්තෙ ගිහින් බලන්න...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කලින් කරපු ක්‍රමය

    Department of Motor Traffic - Drivethrough Revenue License Renewal-0112 436 415
    ගන්න අමාරුයි ටිකක් නම්බර් එක බිසී
    කතකලා වහනේ නම්බරේ දීල පොස්ට් කොඩ් එක ඉල්ල ගත්තා
    කලින් එවල තිබ්බේ ස්පීඩ්මේල් වලින් එතන නම්බරයක් උන් දුන්නා
    එකට අරන් ගිහින් ගත්තා.
    මාස 3ක් තියනව නේද කොපිය

    දැන් වෙනස් වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: hasithayad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගවර්මන්ට් එව්වට ඔන්ලයින් ඇප්ලයි කරන්ට තොපිලට පයිත්තියන් ද
    ඔව්වට හරියන්නේ ඕෆ්ලයින් බොළ

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරන්න මෙඩිකල් එක ගන්න ඔන්ලයින් එපොයින්මන්ට් දාලා ගිහින් අනිත් එවුන් ඔක්කොම යනකන් ඉන්න උනා. හේතුව ඔන්ලයින් එපොයින්ට්මන්ට් දාපු උන්ගෙ ලිස්ට් එක වේරහැරෙන් එවන්න පරක්කු වෙලා. විලි ලැජ්ජාවෙ බෑ පිලිවෙලට වැඩේ කරන්න ගිහින් නාගන්න වෙනවා රජයේ ඒවගේ.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ගවර්මන්ට් එව්වට ඔන්ලයින් ඇප්ලයි කරන්ට තොපිලට පයිත්තියන් ද
    ඔව්වට හරියන්නේ ඕෆ්ලයින් බොළ

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරන්න මෙඩිකල් එක ගන්න ඔන්ලයින් එපොයින්මන්ට් දාලා ගිහින් අනිත් එවුන් ඔක්කොම යනකන් ඉන්න උනා. හේතුව ඔන්ලයින් එපොයින්ට්මන්ට් දාපු උන්ගෙ ලිස්ට් එක වේරහැරෙන් එවන්න පරක්කු වෙලා. විලි ලැජ්ජාවෙ බෑ පිලිවෙලට වැඩේ කරන්න ගිහින් නාගන්න වෙනවා රජයේ ඒවගේ.
    oka hodatama weda kala bn. mama 2013 wage idan gihin aran ne eka parak wath revenue license. me para thama kal giye.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mama feb 10 on- line demme. march 17 call karala ahuwa return welada kiyala. un kiwwa tama print wela ne, next week print karala post karanawa kiyala.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    දවල් 2ට වගේ AG ඔපිස් එකට ගියා නම් විනාඩි 5 වැඩේ. ඔන්ලයින් දානවට වඩා ඒක ලේසි
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ එකක් මාස 8කට විතර කලින් දැම්ම ඒක තාම නෑ. තව එකක් පෙරේද දැම්මා. ඒකත් එන්නැති වෙයි වගේ :sorry:
    මගේ එකක් ගියසතියේ ආවා. මාස 8කට විතර කලින් දාපු එක තාම නෑ