
oka hodatama weda kala bn. mama 2013 wage idan gihin aran ne eka parak wath revenue license. me para thama kal giye.ගවර්මන්ට් එව්වට ඔන්ලයින් ඇප්ලයි කරන්ට තොපිලට පයිත්තියන් ද
ඔව්වට හරියන්නේ ඕෆ්ලයින් බොළ
ඩ්රයිවින් ලයිසන් අලුත් කරන්න මෙඩිකල් එක ගන්න ඔන්ලයින් එපොයින්මන්ට් දාලා ගිහින් අනිත් එවුන් ඔක්කොම යනකන් ඉන්න උනා. හේතුව ඔන්ලයින් එපොයින්ට්මන්ට් දාපු උන්ගෙ ලිස්ට් එක වේරහැරෙන් එවන්න පරක්කු වෙලා. විලි ලැජ්ජාවෙ බෑ පිලිවෙලට වැඩේ කරන්න ගිහින් නාගන්න වෙනවා රජයේ ඒවගේ.
මගේ එකක් ගියසතියේ ආවා. මාස 8කට විතර කලින් දාපු එක තාම නෑමගේ එකක් මාස 8කට විතර කලින් දැම්ම ඒක තාම නෑ. තව එකක් පෙරේද දැම්මා. ඒකත් එන්නැති වෙයි වගේ![]()