Revenue license

eksudda

Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    මචංලා... ආදායම් බලපත්‍රය දැන් ඕනම පලාතකින් ගන්ට පුලුවන්ද....
    නැත්නම් තාම රෙජිස්ටර් කරපු පලාතෙන් විතරද...?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    තාම බරිද කොහෙද බන්..
    වැඩෙ වෙන්න කලින් නියුස් ගැහුවට තාම බැ..

    Online portal එක නම් අප්ඩෙට් වෙලා තිබුනා..
    මමත් මේ යන්න ඉන්නෙ ලයිසොම අරන් එන්න බෝඩර් එක පැනලා :cool:
     
    • Like
    Reactions: eksudda

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මචංලා... ආදායම් බලපත්‍රය දැන් ඕනම පලාතකින් ගන්ට පුලුවන්ද....
    නැත්නම් තාම රෙජිස්ටර් කරපු පලාතෙන් විතරද...?
    රෙජිස්ටර් කරපු පලාතෙන් විතරයි
    නැත්තන් online
     
    • Like
    Reactions: eksudda