Reverse Engineer Anything

dikmon

Well-known member
  • Apr 24, 2025
    453
    500
    93
    Nopeees

    කොහොමත් දැන් vertical Software වල කාලය ඉවරයි, ගොඩක් paid ඒවා අපිට පුළුවන් vibe code කරගන්න

    Slack Microsoft 365 QuickBook වගේ industry grade Horizontal SaaS තමා replace නොවෙන්නේ මොකද ඒ customers ලා deeply integrate වෙලා තියෙන්නේ ඒ ecosystem වලට & අවුරුදු ගානක් bug & patch කරලා refine වෙලා තියෙන්නේ ඒ softwares.
    මේ ලගදි adobe ps vibe code කරල ආවා මොනව උනත් ඒකෙ සුපිරි වැඩ කෑලි ටිකක් තිබ්බා . හොද developersla ටිකක් සෙට් වෙලා ඒකෙ bugs fix කරානන් සෑහෙන දෙයක් කරන්න පුලුවන් .මං මෑතකදි microsoft office වෙනුවට onlyoffice use කරනව මටනන් ඒකෙන් ms office තරන් වැඩ කරන්න පුලුවන් අනික ඒක free & open source. හැබැයි normally ms office කියන්නෙ industrial standard එකක් photoshop වුනත් ඒමයි. හැබැයි it industry කියන්නෙ අනිත් field වලට සාපේක්ෂව ඉක්මනින් වෙනස්වෙන දෙයක් හින්දා customerslට expenses වැඩි නම් හරි cost එක optimize කරන්න අර වගේ solutions වලට යන්න බැරි නෑ මමනම් කියන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,136
    1
    7,088
    113

    Softwares ඉස්සර්හට ට ගොඩක් ම ඕනි වෙනකල් නැති වෙයි මේ automate විගෙන යන pace එක බැලුවම.

    Grok Bot ඒම පිස්සු හැදෙනවා බලද්දී
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    453
    500
    93
    Tama try kare na oka. At danata Saas 3 hadagtta mage weda walata.

    Buy karala gnna future eke software/ saas one nati wena kalayak udawela tiyenne.
    Ow bn ek atta. Issrht situation ek gdk wenswey

    Agent කෙනෙක් reverse engineer කරලා ලියලා දෙන code එක production එකක run කරද්දි එන cryptic bugs fix කරන්න තමන්ට ඒ domain එක ගැන deep engineering knowledge එකක් නැත්නම් system එක fail වෙනවා
    Ow eek atta. හැබැයි හොද developersl ටිකක් සෙට් උනොත් හොද සුපිරි වැඩක් කරන්න පුලුවන්
    ------ Post added on Oct 10, 2026 at 8:15 PM
     
    • Like
    Reactions: david345

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,948
    9,499
    113
    Ow bn ek atta. Issrht situation ek gdk wenswey
    Uba dannawada apple, windows, Linux kernel 24h daily cluade, grok, wage eewa ee company walinma vulnerabilities research karanawa. 1500 new cves linux kernel ekata release una. Eeth thw vulnerabilities thiyenawa. Kochchara AI awath. Cpu stacks, memory stacks walata wenas wenawa exploitabilities. Man nam hithanne reverse engineering part replacement ekakk wenna thawa godak kalayk yai
     
    • Like
    Reactions: Yeezus and dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    453
    500
    93
    Softwares ඉස්සර්හට ට ගොඩක් ම ඕනි වෙනකල් නැති වෙයි මේ automate විගෙන යන pace එක බැලුවම.

    Grok Bot ඒම පිස්සු හැදෙනවා බලද්දී
    ඔව් දැනට ශේප්

    Uba dannawada apple, windows, Linux kernel 24h daily cluade, grok, wage eewa ee company walinma vulnerabilities research karanawa. 1500 new cves linux kernel ekata release una. Eeth thw vulnerabilities thiyenawa. Kochchara AI awath. Cpu stacks, memory stacks walata wenas wenawa exploitabilities. Man nam hithanne reverse engineering part replacement ekakk wenna thawa godak kalayk yai
    අඩෝ kernel level එකෙන් එච්චර vulnerabilities තියෙනව ද බං. ඔහොම බැලුවොත් windows 11 වල ඩබල් ඇති😅
    ------ Post added on Oct 10, 2026 at 9:18 PM
     
    • Like
    Reactions: Yeezus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,948
    9,499
    113
    ඔව් දැනට ශේප්

    අඩෝ kernel level එකෙන් එච්චර vulnerabilities තියෙනව ද බං. ඔහොම බැලුවොත් windows 11 වල ඩබල් ඇති😅
    ------ Post added on Oct 10, 2026 at 9:18 PM
    Wenna puluwan google project zero articles kiyawala balanna. Super computer walin fuzz karanne. Windows Linux and mac os kernels
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,506
    23,848
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Nopeees

    කොහොමත් දැන් vertical Software වල කාලය ඉවරයි, ගොඩක් paid ඒවා අපිට පුළුවන් vibe code කරගන්න

    Slack Microsoft 365 QuickBook වගේ industry grade Horizontal SaaS තමා replace නොවෙන්නේ මොකද ඒ customers ලා deeply integrate වෙලා තියෙන්නේ ඒ ecosystem වලට & අවුරුදු ගානක් bug & patch කරලා refine වෙලා තියෙන්නේ ඒ softwares.

    අඩෝ සිරාවට! ගොඩක් සොෆ්ට්වෙයාර්වල අපි පොඩි features ටිකක්නෙ පාවිච්චි කරන්නෙ. ඉතින් අපිම අපිටම ඕන විදිහට හදාගන්න එක හොදයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,496
    7,262
    113
    Slack Microsoft 365 QuickBook වගේ industry grade Horizontal SaaS තමා replace නොවෙන්නේ මොකද ඒ customers ලා deeply integrate වෙලා තියෙන්නේ ඒ ecosystem වලට & අවුරුදු ගානක් bug & patch කරලා refine වෙලා තියෙන්නේ ඒ softwares.
    ඇත්තටම ඉතිරි වෙන්නෙ පොඩි ගනං වලට සෙල් කරන පොඩි පොඩි SaaS තමයි
    ලොකු SaaS වල ගාන වැඩි නිසා AI එකකින් Automate කරලා තවත් මොනවා හරි ඉතිරිවෙනවා නං ඒ ටික Vibe code කරගන්න එක ලාබයි. මොකද ඕනම කම්පැනියක් යූස් කරන්නෙ ලොකු SaaS එකක ෆීචර්ස් වලින් sub set එකක් විතරයි ඒ ටික යූස් කරන හැටි කම්පැනිය ඇතුලෙ ෆුල් knowldge එක තියනවා
    ගේමක් නැතිව Vibe code කරන්න පුලුවන්
    නිකමට හිතපන් Adobe suite එක Vibe code කරා කියන්නෙ ආයෙ SaaS ගැන කතා කරලා වැඩක් නැහැ, Adobe suite එක අවුරුදු කීයක් හදපු එකක් ද

    පොඩි ගනං වලට sell කරන SaaS Vibe code කරන එකේ තේරුමක් නැහැ පොඩි ගාන දීලා යූස් කරන එක ලාබයි
    ඒ වගේම තමයි පොඩි ගනං වලට ගන්න තියන සොෆ්ට්වෙයා උනත්. ඩොලර් 2-3ට ගන්න පුලුවන් සේරම සල්ලි වලටම ගන්නවා හැබැයි ඩොලර් 40-50+ට තියන ඒව Vibe code කරගන්න එක ලාබයි
    කම්පැනි ලෙවල් එකෙන් ගත්තම Enterprise or Field special software $1000-10000 වගේ රේන්ජ් එකේ ඒව තියනවා, මේවට බඩුම තමයි
     
    • Like
    Reactions: Yeezus