Thama na mchan

මේ ලගදි adobe ps vibe code කරල ආවා මොනව උනත් ඒකෙ සුපිරි වැඩ කෑලි ටිකක් තිබ්බා . හොද developersla ටිකක් සෙට් වෙලා ඒකෙ bugs fix කරානන් සෑහෙන දෙයක් කරන්න පුලුවන් .මං මෑතකදි microsoft office වෙනුවට onlyoffice use කරනව මටනන් ඒකෙන් ms office තරන් වැඩ කරන්න පුලුවන් අනික ඒක free & open source. හැබැයි normally ms office කියන්නෙ industrial standard එකක් photoshop වුනත් ඒමයි. හැබැයි it industry කියන්නෙ අනිත් field වලට සාපේක්ෂව ඉක්මනින් වෙනස්වෙන දෙයක් හින්දා customerslට expenses වැඩි නම් හරි cost එක optimize කරන්න අර වගේ solutions වලට යන්න බැරි නෑ මමනම් කියන්නෙ.Nopeees
කොහොමත් දැන් vertical Software වල කාලය ඉවරයි, ගොඩක් paid ඒවා අපිට පුළුවන් vibe code කරගන්න
Slack Microsoft 365 QuickBook වගේ industry grade Horizontal SaaS තමා replace නොවෙන්නේ මොකද ඒ customers ලා deeply integrate වෙලා තියෙන්නේ ඒ ecosystem වලට & අවුරුදු ගානක් bug & patch කරලා refine වෙලා තියෙන්නේ ඒ softwares.
Softwares ඉස්සර්හට ට ගොඩක් ම ඕනි වෙනකල් නැති වෙයි මේ automate විගෙන යන pace එක බැලුවම.මේ ලගදි adobe ps vibe code කරල ආවා මොනව උනත් ඒකෙ සුපිරි වැඩ කෑලි ටිකක් තිබ්බා . හොද developersla ටිකක් සෙට් වෙලා ඒකෙ bugs fix කරානන් සෑහෙන දෙයක් කරන්න පුලුවන් .මං මෑතකදි microsoft office වෙනුවට onlyoffice use කරනව මටනන් ඒකෙන් ms office තරන් වැඩ කරන්න පුලුවන් අනික ඒක free & open source. හැබැයි normally ms office කියන්නෙ industrial standard එකක් photoshop වුනත් ඒමයි. හැබැයි it industry කියන්නෙ අනිත් field වලට සාපේක්ෂව ඉක්මනින් වෙනස්වෙන දෙයක් හින්දා customerslට expenses වැඩි නම් හරි cost එක optimize කරන්න අර වගේ solutions වලට යන්න බැරි නෑ මමනම් කියන්නෙ.
Ow bn ek atta. Issrht situation ek gdk wensweyTama try kare na oka. At danata Saas 3 hadagtta mage weda walata.
Buy karala gnna future eke software/ saas one nati wena kalayak udawela tiyenne.
Ow eek atta. හැබැයි හොද developersl ටිකක් සෙට් උනොත් හොද සුපිරි වැඩක් කරන්න පුලුවන්Agent කෙනෙක් reverse engineer කරලා ලියලා දෙන code එක production එකක run කරද්දි එන cryptic bugs fix කරන්න තමන්ට ඒ domain එක ගැන deep engineering knowledge එකක් නැත්නම් system එක fail වෙනවා
Uba dannawada apple, windows, Linux kernel 24h daily cluade, grok, wage eewa ee company walinma vulnerabilities research karanawa. 1500 new cves linux kernel ekata release una. Eeth thw vulnerabilities thiyenawa. Kochchara AI awath. Cpu stacks, memory stacks walata wenas wenawa exploitabilities. Man nam hithanne reverse engineering part replacement ekakk wenna thawa godak kalayk yaiOw bn ek atta. Issrht situation ek gdk wenswey
ඔව් දැනට ශේප්Softwares ඉස්සර්හට ට ගොඩක් ම ඕනි වෙනකල් නැති වෙයි මේ automate විගෙන යන pace එක බැලුවම.
Grok Bot ඒම පිස්සු හැදෙනවා බලද්දී
අඩෝ kernel level එකෙන් එච්චර vulnerabilities තියෙනව ද බං. ඔහොම බැලුවොත් windows 11 වල ඩබල් ඇතිUba dannawada apple, windows, Linux kernel 24h daily cluade, grok, wage eewa ee company walinma vulnerabilities research karanawa. 1500 new cves linux kernel ekata release una. Eeth thw vulnerabilities thiyenawa. Kochchara AI awath. Cpu stacks, memory stacks walata wenas wenawa exploitabilities. Man nam hithanne reverse engineering part replacement ekakk wenna thawa godak kalayk yai
Wenna puluwan google project zero articles kiyawala balanna. Super computer walin fuzz karanne. Windows Linux and mac os kernelsඔව් දැනට ශේප්
අඩෝ kernel level එකෙන් එච්චර vulnerabilities තියෙනව ද බං. ඔහොම බැලුවොත් windows 11 වල ඩබල් ඇති
------ Post added on Oct 10, 2026 at 9:18 PM