Reverse Engineer Anything

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,968
    8
    35,775
    113
    As described in the posted image it's "One MCP for reverse engineering across binaries, applications and runtime behaviour"

    So basically its a MCP (Model Context Protocol) server which connects with AI agents and existing tools used for reverse engineering. It's not a new thing but a convenient way to get the job done.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,117
    1,068
    113
    United States
    ඔව්, අලුත් දෙයක් නෙවෙයි, තියෙන tools ටික එක workflow එකකට ගේන එක තමයි මෙතන වටිනාකම. හැබැයි AI එක දෙන function summary එක එහෙම පිටින්ම විශ්වාස කරන්න බෑ, obfuscate වෙච්ච binary එකකදි වැරදි නිගමන දෙන්න පුළුවන්. Ghidra එකේ manually ආයෙත් පරීක්ෂා කරලා බැලුවොත් තමයි හරියටම වැඩේ ශුවර් වෙන්නේ.
     
    • Like
    Reactions: imhotep

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo

    මේක මැනුවලි කරනවට වඩා 100 ගුණයක් ලේසියි
    මැනුවලි කියවලා ඇසෙම්බ්ලි ෆන්ශන් තේරුම් ගන්නවට වඩා පට්ට ලේසියෙන් AI එකෙන් ෆන්ශන් එක තේරුම් ගන්න පුලුවන්

    මම යූස් කරන CCTV කැමරා ඇප් එකක් තිබුනා ඒකෙ ෆ්‍රී වර්ශන් එකේ ඇඩ් යනවා
    මම මේකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කාලෙකට කලින් decomiple කරලා API ටික ගොඩදාල තිබුනෙ හැබැයි local network එකෙන් එලියෙ ඉඳලා කැමරාව බලන විදිය, කැමරාව හරවන විදිය, Human detection, chip එක ඇක්සස් කරන විදිය figure out කරගන්න බැරි වෙලා තිබුනෙ (ඒක stream api එකකින් කරලා තිබුනෙ)

    REA claude/chatgpt එක්ක ඔය ප්‍රශ්න ටික පැය දෙක කින් විතර ඒ ටික සේරම solve කරා. සමහර වෙලාවට claude ge safeguard එකක් වදිනවා එතකොට claude code එක නතර කරලා codex එකට මාරු වෙනවා, ඒකෙන් ආයෙ ටිකක් කරලා claude එකට මාරු වෙනවා, claude එකේ අවුට්පුට් එක codex එකට වඩා ඇකියුරේට් නිසා මෙහෙම කරේ

    මට මැනුවලි API එක ගොඩදාන්න ටික කාලයක් ගියා හැබැයි REA එක ඒක ඒව ශනිකව කරා (විනාඩි 10ක් වගේ ගියේ REST API එක. figure out කරන්න)
    REA එක යූස් කරලා API/Streaming ටික reverse engineer කරාට පස්සෙ API Doc එකක් හදලා claude code ට කිවුවට පස්සෙ ඇප් එක ක්ලෝන් කරලා දුන්නා

    Ghidra වලට ටික කාලෙක ඉඳන් MCP තියනවා Ghidra එකම යූස් කරන්න ඕන නං
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,710
    6,026
    113
    @ගෙදර
    Nopeees

    කොහොමත් දැන් vertical Software වල කාලය ඉවරයි, ගොඩක් paid ඒවා අපිට පුළුවන් vibe code කරගන්න

    Slack Microsoft 365 QuickBook වගේ industry grade Horizontal SaaS තමා replace නොවෙන්නේ මොකද ඒ customers ලා deeply integrate වෙලා තියෙන්නේ ඒ ecosystem වලට & අවුරුදු ගානක් bug & patch කරලා refine වෙලා තියෙන්නේ ඒ softwares.
    Sathya bohoma katukai 😌🙏
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,580
    6,569
    113
    මේක මැනුවලි කරනවට වඩා 100 ගුණයක් ලේසියි
    මැනුවලි කියවලා ඇසෙම්බ්ලි ෆන්ශන් තේරුම් ගන්නවට වඩා පට්ට ලේසියෙන් AI එකෙන් ෆන්ශන් එක තේරුම් ගන්න පුලුවන්

    මම යූස් කරන CCTV කැමරා ඇප් එකක් තිබුනා ඒකෙ ෆ්‍රී වර්ශන් එකේ ඇඩ් යනවා
    මම මේකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කාලෙකට කලින් decomiple කරලා API ටික ගොඩදාල තිබුනෙ හැබැයි local network එකෙන් එලියෙ ඉඳලා කැමරාව බලන විදිය, කැමරාව හරවන විදිය, Human detection, chip එක ඇක්සස් කරන විදිය figure out කරගන්න බැරි වෙලා තිබුනෙ (ඒක stream api එකකින් කරලා තිබුනෙ)

    REA claude/chatgpt එක්ක ඔය ප්‍රශ්න ටික පැය දෙක කින් විතර ඒ ටික සේරම solve කරා. සමහර වෙලාවට claude ge safeguard එකක් වදිනවා එතකොට claude code එක නතර කරලා codex එකට මාරු වෙනවා, ඒකෙන් ආයෙ ටිකක් කරලා claude එකට මාරු වෙනවා, claude එකේ අවුට්පුට් එක codex එකට වඩා ඇකියුරේට් නිසා මෙහෙම කරේ

    මට මැනුවලි API එක ගොඩදාන්න ටික කාලයක් ගියා හැබැයි REA එක ඒක ඒව ශනිකව කරා (විනාඩි 10ක් වගේ ගියේ REST API එක. figure out කරන්න)
    REA එක යූස් කරලා API/Streaming ටික reverse engineer කරාට පස්සෙ API Doc එකක් හදලා claude code ට කිවුවට පස්සෙ ඇප් එක ක්ලෝන් කරලා දුන්නා

    Ghidra වලට ටික කාලෙක ඉඳන් MCP තියනවා Ghidra එකම යූස් කරන්න ඕන නං
    Machan IDM eka ohoma karala apita diyanko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    Machan IDM eka ohoma karala apita diyanko
    Why, you don't have to do that.

    You can build your own IDM like tool with Claude code(or whatever the coding agent), it might take a few hours to build just the download part.

    This is my own download accelerator built for MacOS.

    bGoopaS.png
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,117
    1,068
    113
    United States
    IDM crack කරනවට වඩා ඔහොම MacOS වලට තමන්ගෙම download accelerator එකක් හදාගන්න එක safe නේ, screenshot එකේ තියෙන එක නම් හොඳටම හදලා තියෙනවා
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    831
    1,079
    93
    Why, you don't have to do that.

    You can build your own IDM like tool with Claude code(or whatever the coding agent), it might take a few hours to build just the download part.

    This is my own download accelerator built for MacOS.

    bGoopaS.png
    can you opensource this and share
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,117
    1,068
    113
    United States
    +1 බං, NEMISIS ඔය MacOS accelerator එක GitHub දැම්මොත් අපිටත් fork කරලා Windows version එකක් try කරන්න පුළුවන්
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    can you opensource this and share
    +1 බං, NEMISIS ඔය MacOS accelerator එක GitHub දැම්මොත් අපිටත් fork කරලා Windows version එකක් try කරන්න පුළුවන්
    That is the plan.

    BTW the code is vibe coded, but there are some algorithms I have come up with to finish the download as quickly as possible (I am dynamically add/remove based on the network capacity, I calculate the network capacity based on speed of existing segments , I have tested and mine is bit faster than FDM, couldn't check with IDM coz I don't have a windows pc ATM nor IDM licensed version).
    + the architecture is mine, based on years of experience working iOS/MacOS desktop apps.
     
    opensource karoth apitath contribute karanna puluwan onenam😊
     
    • Like
    Reactions: NEMISIS

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,117
    1,068
    113
    United States
    production එකේ cryptic bugs කතාව නම් ඇත්ත බං, compile වුණාට reverse කරපු code එක maintain කරන එක වෙනම යුද්ධයක්
     
    • Like
    Reactions: ITGuy25

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,329
    12,232
    113
    ඇත්තටම ඉතිරි වෙන්නෙ පොඩි ගනං වලට සෙල් කරන පොඩි පොඩි SaaS තමයි
    ලොකු SaaS වල ගාන වැඩි නිසා AI එකකින් Automate කරලා තවත් මොනවා හරි ඉතිරිවෙනවා නං ඒ ටික Vibe code කරගන්න එක ලාබයි. මොකද ඕනම කම්පැනියක් යූස් කරන්නෙ ලොකු SaaS එකක ෆීචර්ස් වලින් sub set එකක් විතරයි ඒ ටික යූස් කරන හැටි කම්පැනිය ඇතුලෙ ෆුල් knowldge එක තියනවා
    ගේමක් නැතිව Vibe code කරන්න පුලුවන්
    නිකමට හිතපන් Adobe suite එක Vibe code කරා කියන්නෙ ආයෙ SaaS ගැන කතා කරලා වැඩක් නැහැ, Adobe suite එක අවුරුදු කීයක් හදපු එකක් ද

    පොඩි ගනං වලට sell කරන SaaS Vibe code කරන එකේ තේරුමක් නැහැ පොඩි ගාන දීලා යූස් කරන එක ලාබයි
    ඒ වගේම තමයි පොඩි ගනං වලට ගන්න තියන සොෆ්ට්වෙයා උනත්. ඩොලර් 2-3ට ගන්න පුලුවන් සේරම සල්ලි වලටම ගන්නවා හැබැයි ඩොලර් 40-50+ට තියන ඒව Vibe code කරගන්න එක ලාබයි
    කම්පැනි ලෙවල් එකෙන් ගත්තම Enterprise or Field special software $1000-10000 වගේ රේන්ජ් එකේ ඒව තියනවා, මේවට බඩුම තමයි
    Wenna ba

    Data protection legal kes waladi standard maintain karaddi oya loku company wala service eka onema wenawa. Hama requirements ekama vibe or custom code or mokk hari karanna giyoth mala achcharuwak wenne. System godai weda poddak
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,884
    2,575
    113
    මේක මැනුවලි කරනවට වඩා 100 ගුණයක් ලේසියි
    මැනුවලි කියවලා ඇසෙම්බ්ලි ෆන්ශන් තේරුම් ගන්නවට වඩා පට්ට ලේසියෙන් AI එකෙන් ෆන්ශන් එක තේරුම් ගන්න පුලුවන්

    මම යූස් කරන CCTV කැමරා ඇප් එකක් තිබුනා ඒකෙ ෆ්‍රී වර්ශන් එකේ ඇඩ් යනවා
    මම මේකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කාලෙකට කලින් decomiple කරලා API ටික ගොඩදාල තිබුනෙ හැබැයි local network එකෙන් එලියෙ ඉඳලා කැමරාව බලන විදිය, කැමරාව හරවන විදිය, Human detection, chip එක ඇක්සස් කරන විදිය figure out කරගන්න බැරි වෙලා තිබුනෙ (ඒක stream api එකකින් කරලා තිබුනෙ)

    REA claude/chatgpt එක්ක ඔය ප්‍රශ්න ටික පැය දෙක කින් විතර ඒ ටික සේරම solve කරා. සමහර වෙලාවට claude ge safeguard එකක් වදිනවා එතකොට claude code එක නතර කරලා codex එකට මාරු වෙනවා, ඒකෙන් ආයෙ ටිකක් කරලා claude එකට මාරු වෙනවා, claude එකේ අවුට්පුට් එක codex එකට වඩා ඇකියුරේට් නිසා මෙහෙම කරේ

    මට මැනුවලි API එක ගොඩදාන්න ටික කාලයක් ගියා හැබැයි REA එක ඒක ඒව ශනිකව කරා (විනාඩි 10ක් වගේ ගියේ REST API එක. figure out කරන්න)
    REA එක යූස් කරලා API/Streaming ටික reverse engineer කරාට පස්සෙ API Doc එකක් හදලා claude code ට කිවුවට පස්සෙ ඇප් එක ක්ලෝන් කරලා දුන්නා

    Ghidra වලට ටික කාලෙක ඉඳන් MCP තියනවා Ghidra එකම යූස් කරන්න ඕන නං
    මමත් CCTV app එකක් හදා ගන්න හිතන් ඉන්නවා external use කරන්න. දැනට use කරන්නේ EZVIZ app එක.. හැබයි මට මේකෙන් internet through CCTV dashboard access කරන්න බෑ. එකට router port forwarding කරන්න ඕනේ static IP use කරලා. උබ vibe coding කරපු app එක මොකක්ද?
     
    • Like
    Reactions: NEMISIS

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,580
    6,569
    113
    Why, you don't have to do that.

    You can build your own IDM like tool with Claude code(or whatever the coding agent), it might take a few hours to build just the download part.

    This is my own download accelerator built for MacOS.

    bGoopaS.png
    මම අනිත් download managers පාවිච්චි කරලා තියෙනවා. එකක්වත් idm තරම් fast කියල දැනිල නැහැනේ. ඔයාගේ එක windows වලටත් support කරන විදියට හදන්න අපිටත් පාවිච්චි කරන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    මමත් CCTV app එකක් හදා ගන්න හිතන් ඉන්නවා external use කරන්න. දැනට use කරන්නේ EZVIZ app එක.. හැබයි මට මේකෙන් internet through CCTV dashboard access කරන්න බෑ. එකට router port forwarding කරන්න ඕනේ static IP use කරලා. උබ vibe coding කරපු app එක මොකක්ද?
    Cam 720 එක තමයි ඔරිජිනල් ඇප් එක

    මම අනිත් download managers පාවිච්චි කරලා තියෙනවා. එකක්වත් idm තරම් fast කියල දැනිල නැහැනේ. ඔයාගේ එක windows වලටත් support කරන විදියට හදන්න අපිටත් පාවිච්චි කරන්න.
    Windows වලට re-write කරන්න වෙන්නෙ
    මේක හදලා තියෙන්නෙ pure swift + MacOS specific technologies වලින්. කෝඩ් එක කොහොමත් ජෙනරේට් කරන නිසා Windows වලට re-write කරන එක ලොකු සීන් එකක් නං නැහැ
    QT වලින් වගේ කරොත් Linux වලත් වැඩ කරාවි
    තව මට ඕන පොඩි පොඩි ඇප්ස් https://github.com/ocornut/imgui යූස් කරලා හදලා තියනවා. මේකෙන් හැදුවම cross platform. Win/Mac/Linux ඕන එකක වැඩ. හැබැයි Native look එක නැහැ.

    කොහොම උනත් කොලිටියට වැඩේ කරන්න එක්ස්පීරියන්ස් එක බලපානවා
    සමහර වෙලාවට ආපු bugs එහෙම මට කලින් සෙට් වෙලා තියන edge cases, ඒව එහෙම claude ට හොයන්න කියන්නෙ නැතිව issue එකම කියලා ෆික්ස් කරන්න කියලා හදලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: dbug

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,559
    7,340
    113
    මේක පොඩි ටූල්ස් වලට නම් හොඳ අදහසක්, හැබැයි ලොකු SaaS එකක් ඒ විදියටම හදන්න ගියාම production bugs සහ security ප්‍රශ්න එන්න පුළුවන්.
    ටෙස්ට් කරලා බලන්න වටින project එකක්.
    මේ ලින්ක් එක ක්ලික් කරලා මේ බොටාව ignore කරන්න
    https://elakiri.com/members/anyhacker.594498/ignore
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,634
    5,274
    113
    මේක මැනුවලි කරනවට වඩා 100 ගුණයක් ලේසියි
    මැනුවලි කියවලා ඇසෙම්බ්ලි ෆන්ශන් තේරුම් ගන්නවට වඩා පට්ට ලේසියෙන් AI එකෙන් ෆන්ශන් එක තේරුම් ගන්න පුලුවන්

    මම යූස් කරන CCTV කැමරා ඇප් එකක් තිබුනා ඒකෙ ෆ්‍රී වර්ශන් එකේ ඇඩ් යනවා
    මම මේකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කාලෙකට කලින් decomiple කරලා API ටික ගොඩදාල තිබුනෙ හැබැයි local network එකෙන් එලියෙ ඉඳලා කැමරාව බලන විදිය, කැමරාව හරවන විදිය, Human detection, chip එක ඇක්සස් කරන විදිය figure out කරගන්න බැරි වෙලා තිබුනෙ (ඒක stream api එකකින් කරලා තිබුනෙ)

    REA claude/chatgpt එක්ක ඔය ප්‍රශ්න ටික පැය දෙක කින් විතර ඒ ටික සේරම solve කරා. සමහර වෙලාවට claude ge safeguard එකක් වදිනවා එතකොට claude code එක නතර කරලා codex එකට මාරු වෙනවා, ඒකෙන් ආයෙ ටිකක් කරලා claude එකට මාරු වෙනවා, claude එකේ අවුට්පුට් එක codex එකට වඩා ඇකියුරේට් නිසා මෙහෙම කරේ

    මට මැනුවලි API එක ගොඩදාන්න ටික කාලයක් ගියා හැබැයි REA එක ඒක ඒව ශනිකව කරා (විනාඩි 10ක් වගේ ගියේ REST API එක. figure out කරන්න)
    REA එක යූස් කරලා API/Streaming ටික reverse engineer කරාට පස්සෙ API Doc එකක් හදලා claude code ට කිවුවට පස්සෙ ඇප් එක ක්ලෝන් කරලා දුන්නා

    Ghidra වලට ටික කාලෙක ඉඳන් MCP තියනවා Ghidra එකම යූස් කරන්න ඕන නං
    මමත් CCTV app එකක් හදා ගන්න හිතන් ඉන්නවා external use කරන්න. දැනට use කරන්නේ EZVIZ app එක.. හැබයි මට මේකෙන් internet through CCTV dashboard access කරන්න බෑ. එකට router port forwarding කරන්න ඕනේ static IP use කරලා. උබ vibe coding කරපු app එක මොකක්ද?
    cctv eka secure da
    ona ekekta access karana baha kiyala sure da ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    cctv eka secure da
    ona ekekta access karana baha kiyala sure da ?
    Yes.
    Individual camera වල password එක ඕන stream කරන්න
    official app එක වැඩ කරන්නෙත් default password එක තියනවා නං විතරයි,
    default password එක මාරු කරන්න පුලුවන්