..:::: Reverse Engineers Club || Requests ::::..

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ela wadak machang :D lankawe un hadapu ewa nam crack karanna epa ape ekek ne kiyak hari hoya ganne :D suddonta nam arimu ;) un chater :P
    heee
    jaya wewa :D
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් මට පුලුවන්නම් ComponentOne Ultimate 2013 v3 නැත්නම් ComponentOne Studio Enterprise 2013 v3 දෙකෙන් එකක් crack කරලා දෙන්නකෝ....:yes::yes::yes:

    http://www.componentone.com/Downloads/

    මේ තියෙන්නේ
    torrent වලින් search කරොත් ගොඩක් ඒවා හොයාගන්න පුලුවන්
    http://kickass.to/pesjp-patch-2013-version-3-05-t7214345.html#main
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ela wedak :)
    apith .Net Reflector wage ewa use karanawa Reverse Engineering walata..
    oka naraka dewal walata wagema hoda dewal walatat pawichchi karanna puluwan..
    Loku Software Development karaddi, Bugs paniddi Reflector walin ape code walinda nattam api use karana library walin da kiyala hariyata balaganna puluwan.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    ela wedak :)
    apith .Net Reflector wage ewa use karanawa Reverse Engineering walata..
    oka naraka dewal walata wagema hoda dewal walatat pawichchi karanna puluwan..
    Loku Software Development karaddi, Bugs paniddi Reflector walin ape code walinda nattam api use karana library walin da kiyala hariyata balaganna puluwan.

    ඒත් මචො, .net වලදි ලොකුම ප්‍රශ්නෙ එන්නෙ License වලදි බං, ඕනම එකෙක්ට පුලුවන් Key එක verify වෙන හැටි හොයාගන්න පට්ට මෝඩයෙක්ට උනත්,

    මම නම් තාම මගෙ .net වල හදන ඒවට උනත් පාවිච්චි කරන්නෙ vb6 වල හදපු COM DLL ඒ නිසා ඒවා බලන්න බැ කාටවත්, .net වල හැදුවා කියන්නෙ ඉතින් Open Source කලා වගේ තමයි.

    මමත් සමහර Software අයේ Compile කරන්න පුලුවන් තැනට වෙනකල්ම Decompile කරගෙන තියෙන්වා, Net Reflector එකෙන් res හරියට ගන්න බැරිඋනත් manual unpack කරලා එකත් ගන්න පුලුවන්., මට .net එක්ක ලොකුම මල ඒක.

    මොන පැකර් එකෙන් පැක් කරත් memory dump එකක් අරන් හරි ආයෙ IL එක ගන්න පුලුවන් බන් :(:oo::baffled:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    boss windows software ekak theyanawa, navigators la use karana ekak. eaka windows 8wala pissu kelinawa.
    xp wala nam crak karapu versions theyanawa, eath dan xp machine ekak hoya ganna eka amaaruma wadak.

    barida eaka decompile karala android app ekak wediata hadanna...
    market daanath puluwan,,,

    http://www.promarsoftware.com/products/skymate.asp

    podi software kattak thiyanawa crack karala diyan pin ubata... :(
    http://wonderwebware.com/screen-ruler-pro/

    machola, mama me thread eka damme ape lankawe Softwares gena machola,

    pitarata software nam ona tharam crack thiyenawa, ehema nathnam ita wada hoda wena company walin gahana ewa thiyenawa , mata oni une lankawe software hemotama wada karanna puluwan widiyata hadanna,.:)
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මට IDM එක ක්‍රැක් කරගන්ඩ ඕන.. වෛරස් නැතුව..:angry:
    මේකයි මචං.. ඔය ක්‍රැක්, පැචස්, කී ජෙනරේටර්ස් කියන ඒව වෛරස් කියල ඩිටෙක්ට් කරන්නෙ ඇයි ? ඇත්තටම ඒව වෛරස්ද ?
    නැත්තං ක්‍රැක් කියන ඒව වෛරස් නොවන වෛරස්ද ? ඒ කියන්නෙ කම්පියුටර් එකට හානියක් නැද්ද ?
    ඒත් මං අහල තියෙනව සමහරක් අය ඇත්තටම, ක්‍රැක් දෙන ගමං වෛරසුත් දාල දෙනව..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    වෛරස් නැති, ක්‍රැක් කරපු, හොඳ සොෆ්ට්වෙයා තියෙන සයිට් ටිකක් කියහංකො..
    අපි හැම දාම අහුවෙනවනෙ....