Rexton 2007-2008

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා..Rexton 2007 - 2008 එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා.. වාහනෙ පාවිච්චි කරපු උන් කියාගෙන යමල්ලකො හොඳ නරක...
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    rear wiper ekatath adayak thiyala thiyena eke anith ewa gana sure ekak thiyanna ba mata nam.


    2ykPFJsrQRS2g4XfOLJd8g.png
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ඩීසල් වැඩ කරනවා අඩුයි. යාලුවෙක් කිව්වේ. ඔය පන්නිපිටිය පැත්තේ ඩයල්ම එකක්ම ඉන්නවා උගෙන් තමයි රෙපෙයාර් කරගන්නේ. මම ඩ්‍රයිව් කරලා තියනවා අදිනවත් හොරයි සැප වාහනේ හැබැයි.
     
    • Like
    Reactions: kinkon

    Clegamp

    Member
    Nov 16, 2018
    12
    8
    3
    මචංලා..Rexton 2007 - 2008 එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා.. වාහනෙ පාවිච්චි කරපු උන් කියාගෙන යමල්ලකො හොඳ නරක...
    2007 ekak tyenawa Diesal 12kata wada karanawa. Normal Diesal walata eco tablet danne. Pikup ekath hodatama tyenawa. repairnm Kadawatahin karanne