habai muge dan rates wena kohewath denne na ban.. lankawe banks wala rates walatath wada wadi..kohomada ban ehema denne? bank account link karana eka awlda da mekata?Issara use kala bn..charter rate thiynne habai maara fast..within 10mins wage mage transfer wenawa...last year unge system glitch ekak nisa Poli bank transfers okkoma return wela thibba...habai receiverta salli gihin...lol..bara gaanak recover karaganna bari wela godak accounts block kla
මැක්ස් විනාඩි 30ක් වගේKawda RIA money transfer use karapu un inne? Kochchara wela yanawada ban Lankawe Bank account ekata watenna salli transfer karama?
ai bn kola purawanne? uba pickup da danne? mannan kelinma mage account ekata ewanneඑහෙන් දාල සිස්ටම් අප්ඩේට් කල ගමන් මෙහෙන් ගන්න පුළුවන්
එපා වෙන්නේ බැංකු ගානේ යන්න ගියාම කොළ පුරවන්න
සල්ලි එහෙ ඉදන් මෙහෙට එනවට වඩා වෙලා යනවා මෙහෙ බැංකුවෙන් ගන්න
Maath wise use kare...but dan ria eka USD ekak 230i. lankawe banks walawath ehema rate ekak denne nawise eke thama matanan uparima hamba wenne, remit,westernuni,ria oya okkoma use karanwa..habai dan use karanne wise witharai bn
මට එවන්නේ බන් කල්යන්ට්ලනේ උන් මගේ නමට එවන්නේai bn kola purawanne? uba pickup da danne? mannan kelinma mage account ekata ewanne
Ah ela ela...mage nan payments okkoma overseas account ekakata ekathu wenne..rate eka wadi unama lankawe account ekata transfer karagannawa bn..additional charges ehema baluwama wise waasi wage ekai eka use karanneමට එවන්නේ බන් කල්යන්ට්ලනේ උන් මගේ නමට එවන්නේ
ඉතින් ගිහින් ගන්න ඕනේ
හැම සතියෙම 300 ගානේ එවනවා ඉස්සර