Rice and curry

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,492
    3,423
    113
    ඊයේ කෑවා කිරුලපන ප්ලේස් එකකින් , පවුලේ සෙට් එක කරන්නේ , කැශියර් එකේ ඉන්නෙ අම්මයි දුවයි, හම්මේ දුව දෙන ලයින් ටික :lol: දුවත් කෑල්ල ඈ:P තව බෙදන්නද බෙදන්නද අහ අහ කෑම බෙදන්නේ , කෑමත් රසයි හැබැයි
     
    • Haha
    Reactions: windows_ubuntu

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    sirawata?? o_O

    ehenan labai ne. samantha budz sadarana milakata business karanawa.
    3 months welata kalin…
    Elewalu 4-5k wage thibbe..
    Apita Kanda set une na ..naaki genu kotha gahagena kaala kema iwera kera…🤣

    dannan inflation ekka 450k wath kerela athi kiyela hithenewa..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    5000 diyan kama 1k evannam , uber eke dala , location evahan,
    umba kamati kama kiyahan ,
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඌබර් පික්මී නම් නෑ, හොඳට තිබ්බ ඒවගෙත් එවනකොට එවන්නෙ කේකුයි කිරිහොදියි වගේ කරි මික්ස් එකක්. ගෙදර කරි දෙක තුනක් හදනව රිදෙන්නම.