Rich Girlfriend

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    බූරුවෙක්. ඌට ඒක බැදගෙන මාසෙකට සැරයක් ගෝනියකින් වහලා ඒකට ගහලා ඩෙටෝල් දාගෙන නාල කරලා ශෙඩ් එකේ ආදායමෙන් දවසක් ඇර දවසක් සුපිරි බඩු ටිකක් ගහන්න තිබ්බා.

    ඇයි හැමදාම නැතුව දවසක් ඇර දවසක්? :rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113

    කැමතිනම් දවස ගානෙ උනත් අවුලක් නෑ. ඒ උනාට ලෝඩ් වෙනත් එපාය. නැත්නම් පුස් පතොරම් දාලා වෙඩි තිව්වා වෙනවා.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කැමතිනම් දවස ගානෙ උනත් අවුලක් නෑ. ඒ උනාට ලෝඩ් වෙනත් එපාය. නැත්නම් පුස් පතොරම් දාලා වෙඩි තිව්වා වෙනවා.

    මට දවසින් ලෝඩ් වෙනවනෙ බන්. හැමදම ගෙදර ඇවිත් අන්ලෝඩ් කරනව බස් එකේ ගමන මතක් කර කර. :rolleyes:

    හැබැයි මමනම් කොච්චර සල්ලි තිබ්බත් බඩුනම් ගහන්නෙ නෑ. අප්පිරියයි බන් හැම එකාම අතගාපු ගහපු එකකට ගහන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මට දවසින් ලෝඩ් වෙනවනෙ බන්. හැමදම ගෙදර ඇවිත් අන්ලෝඩ් කරනව බස් එකේ ගමන මතක් කර කර. :rolleyes:

    හැබැයි මමනම් කොච්චර සල්ලි තිබ්බත් බඩුනම් ගහන්නෙ නෑ. අප්පිරියයි බන් හැම එකාම අතගාපු ගහපු එකකට ගහන්න.

    උඹ දැන් හිතුවෙ මමත් බඩු ගහලා තියේ කියලද? :rolleyes:

    ලෝඩ් වෙනවා තමයි ඩේලි ඒ උනාට දවසක් ඇරලා අන්ලෝඩ් වෙද්දි ත්‍රිල් එක වැඩියි යන කන්ටිටි එකත් වැඩියි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,158
    113
    ඉස්සර නම් එහෙම බඳිනවා නම් හැරමිටියක්,හුළු අත්තක්,තල් අත්තක් තියාගන්න කිවලු.

    වයස ගියත්,රෑ වුනත්,වැස්සක වුනත් ගහලා පන්නන ඉඩ තියෙනවා කියලයි පුරාණ මිනිස්සු කට කහනවට කියලා තියෙන්නේ...
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උඹ දැන් හිතුවෙ මමත් බඩු ගහලා තියේ කියලද? :rolleyes:

    ලෝඩ් වෙනවා තමයි ඩේලි ඒ උනාට දවසක් ඇරලා අන්ලෝඩ් වෙද්දි ත්‍රිල් එක වැඩියි යන කන්ටිටි එකත් වැඩියි

    උඹලටනම් ඉතින් නර්ස් කෑලි ගේමක් නැහැනේ උවමනාවක් තියේනම් :love:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    ඉස්සර නම් එහෙම බඳිනවා නම් හැරමිටියක්,හුළු අත්තක්,තල් අත්තක් තියාගන්න කිවලු.

    වයස ගියත්,රෑ වුනත්,වැස්සක වුනත් ගහලා පන්නන ඉඩ තියෙනවා කියලයි පුරාණ මිනිස්සු කට කහනවට කියලා තියෙන්නේ...
    Owa baila bn:yes:
    Oka thiranaya wenne pin paw 2 anuwa
    උඹ දැන් හිතුවෙ මමත් බඩු ගහලා තියේ කියලද? :rolleyes:

    ලෝඩ් වෙනවා තමයි ඩේලි ඒ උනාට දවසක් ඇරලා අන්ලෝඩ් වෙද්දි ත්‍රිල් එක වැඩියි යන කන්ටිටි එකත් වැඩියි

    Uba badu ghnwda?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඉස්සර නම් එහෙම බඳිනවා නම් හැරමිටියක්,හුළු අත්තක්,තල් අත්තක් තියාගන්න කිවලු.

    වයස ගියත්,රෑ වුනත්,වැස්සක වුනත් ගහලා පන්නන ඉඩ තියෙනවා කියලයි පුරාණ මිනිස්සු කට කහනවට කියලා තියෙන්නේ...

    දැන් රෑට වැස්ස වෙලේක ගහලා පැන්නුවොත් හුලු අත්ත නිවෙනවනෙ බං :oo::dull:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    දැන් රෑට වැස්ස වෙලේක ගහලා පැන්නුවොත් හුලු අත්ත නිවෙනවනෙ බං :oo::dull:

    වැස්සට පාවිච්චි කරන්න තමයි තල් ඇත්ත තියෙන්නෙ . හැබැයි නාකි උනාට පස්සේ වැහි දාක රෑ එලෙව්වොත් බඩුම තමා. තල් අත්ත ඉහලගෙන අළු හුත්ත සොරි හුළු අත්ත අල්ලගෙන හැරමිටියත් අරන් යන්න අත් තුනක් ඕනේ :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    දැන් කාලෙ අනුව හොයන්න ඕනෙ ලස්සන කෙල්ලෙක් නෙවෙ ගුනයහපත් කෙල්ලෙක් ,

    අනේ බයිලා :rofl::rofl: ඊට පස්සෙ පුලුවන් අනික් උන්ගේ BMW, Audi, Benz දිහා බලන් හූල්ල හූල්ල ඉන්න ඇල්ටො එකේ ඉදන්. :rofl:.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    වැස්සට පාවිච්චි කරන්න තමයි තල් ඇත්ත තියෙන්නෙ . හැබැයි නාකි උනාට පස්සේ වැහි දාක රෑ එලෙව්වොත් බඩුම තමා. තල් අත්ත ඉහලගෙන අළු හුත්ත සොරි හුළු අත්ත අල්ලගෙන හැරමිටියත් අරන් යන්න අත් තුනක් ඕනේ :sorry:

    :rofl::rofl:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    වැස්සට පාවිච්චි කරන්න තමයි තල් ඇත්ත තියෙන්නෙ . හැබැයි නාකි උනාට පස්සේ වැහි දාක රෑ එලෙව්වොත් බඩුම තමා. තල් අත්ත ඉහලගෙන අළු හුත්ත සොරි හුළු අත්ත අල්ලගෙන හැරමිටියත් අරන් යන්න අත් තුනක් ඕනේ :sorry:

    Threewil ekaka yanna pluwanne bn