rick and morty වල 100MB වලට වඩා අඩුවට download කරගන්න නැද්ද ? ඔක්කොම 250MB විතර ඒව. විනාඩි 20 කාටුන් එකකට ඔය කොලිටි වැඩියි. 480p තිබ්බත් ඇති.