Ridilට ගහද්දි එළකිරි ස්ටාෆ් එක අඩන්නේ ඇයි!

Amazzin

Banned
Sep 23, 2017
17
0
1
Ridilට ගහද්දි එළකිරි ස්ටාෆ් එක අඩන්නේ ඇයි!

Ridilට ගහද්දි එළකිරි ස්ටාෆ් එක අඩන්නේ ඇයි!
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගහගන්නෙ නැතුව සමාදානෙන් හිටපල්ල :cool:

    තමන්ගෙ පාඩුවෙ හිටිය නම් ඉවරයිනෙ බං. කාටවත් කාගෙවත් දේවල් මොකටද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jeewithema ridila inna kenekuta thawa gahana eka hari da. gahen watuna minihata gonekuth anina eka hari da. apitath andenawa mewa dakiddi :)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට වෙලාවකට හිතෙනවා එලකිරි එකේ ෆේක් හදාගෙන මොන ප*ක් ගන්න උත්සහ කරනවද කියලා
    අඩුගානේ ෆේක් වලින් ආදායම් උත්පාදනයක් වෙනවානම් මොන විදියකින් හරි
    අනේ මන්දා

    කරන්නම දෙයක් නැත්නම් අඩුගානේ ඇඩ් ක්ලික් සයිට් එකක හරි රෙජිස්ටර් වෙයල්ලකෝ
    අඩුගානේ මාස 2කින් ඩොලර් 2ක ඉන්ස්ටන් පේමන්ට් එකක්වත් ගන්න පුවවන්නේ