පැතුම් කර්නල් ගැන විස්තර ටිකක් තිබ්බා
අරගල හයිජැක් කරලා මනා පලපුරුද්දක් ඇති පැතුම් කර්නර්ගෙ ජම්ඩ වැඩ වලින් කිහිපයක්!!
පැතුම් කර්නර් කියන හිටපු ආමි දොස්තර කරපු ( නීත්යාණූකුලව සේවයෙන් ඉවත් නොවී රටින් පනින්න ගිහින් වරක් එයාපෝට් එකේදි ඇරෙස්ට් උන) කුප්රකට වැඩ කිහිපයක් නොදන්නා අයගෙ හිතසුව පිනිස කියන්නම්.. මේ ටිකයි තව තියේ..
1) ලංකාවෙ පරිසර හිතවාදින් කිහිප දෙනෙක් එකතු වෙලා පිහිටි වන්න ප්ලෑන් කරන් හිටපු " හරිත පෙරමුණ " නැමති පක්ශයේ නම ඒ පක්ශයේ මිටීන් දෙක තුනකට බලහත්කාරයෙන් සහභාගී වෙලා පටස් ගාල ගිහින් ජන්ද කොමසාරිස්ට කියලා " හරිත පෙරමුණෙ " නම හයිජැක් කලා
2) පොදු ස්ථාන පිරිසිදුකිරීම ගැන ජර්මනියේ ඉන්න රුවන් පතිරණ පටන් ගත්ත big moment එකක්.. ඒ මිනිහට හේත්තු වෙලා. ඒකට මැදිහත්වෙලා ජන්දෙ මුවාවෙන් ලකුණු දාගන්න ඒ මුව්මන්ට් එක පැහැරගත්තා. ඒක කරන් ගිය මිනිස්සුන්වත් ඒකෙන් අහකට විසි කරලා අන්තිමෙ එයත් ඒක නවත්තලා දැම්මා
3) ලංකාගම පාර හදන්න සිංහරාජෙ කපන්න කියලා කෑගහලා රටෙන්ම නෝන්ඩි උනා.. අන්තිමේ ඒ ලැජ්ජාව වහගන්න දේවානිව බලෙන්ම හම්බෙන්න ගිහින් සෙල්ෆියක් ගහලා දැම්මා. දේවානියි මෙයයි අඹ යාලුවො කියලා බොරුවට මිනිස්සුන්ට පෙන්නන්න
දේවානි මෙයාගෙ පළු අරිනව අදටත්
4)ජන්දෙ කරන්න කියලා රට වටෙන්ම ලෝක වටෙන්ම මුදල් හිඟා කෑවා.. ඒ එකතු කරපු මුදල් වලින් බොහොම පොඩ්ඩක් ඕනෙ නම් වියදම් කරන්න ඇති. අන්තිමෙ මොන්ට්ව්රෝ ස්පොර්ට් එක විකුණනලු ජන්දෙ කරේ අලි කෙප්ප

5) වියත් මඟෙන් ටිකට් එක ලැබෙයි කියලයි මෙයා බලාගන හිටියේ.. ඒක උනේ නැති තැන තමයි මද කිපුනෙ
මෙයා වැඩ කලේ ගෝටට
6)කොරෝනා කාලේ කොරෝනා රොගීන්ව විකුණගෙන කෑවා දේශපාලන කැම්පේන් එක වෙනුවෙන්
පැතුම් කර්නර් පුලුවන් නම් මේ එකක් හරි කලේ නෑ කියන්න
A -z ඔප්පු කරන්නම් මම

මේවට උත්තර දෙන්න පැතුමගෙ බඩසමා තාරුක රණවීරව එවයි දැන්!

From FB
ඌ
------ Post added on Jul 15, 2022 at 11:31 PM

pachum pons ta wada karumyaak meke uge nama dagena account hadagena inna un