riduna pm කියන්නේ තාරුක ද🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    පැතුම් කර්නල් ගැන විස්තර ටිකක් තිබ්බා
    අරගල හයිජැක් කරලා මනා පලපුරුද්දක් ඇති පැතුම් කර්නර්ගෙ ජම්ඩ වැඩ වලින් කිහිපයක්!! 😌

    පැතුම් කර්නර් කියන හිටපු ආමි දොස්තර කරපු ( නීත්‍යාණූකුලව සේවයෙන් ඉවත් නොවී රටින් පනින්න ගිහින් වරක් එයාපෝට් එකේදි ඇරෙස්ට් උන) කුප්‍රකට වැඩ කිහිපයක් නොදන්නා අයගෙ හිතසුව පිනිස කියන්නම්.. මේ ටිකයි තව තියේ..

    1) ලංකාවෙ පරිසර හිතවාදින් කිහිප දෙනෙක් එකතු වෙලා පිහිටි වන්න ප්ලෑන් කරන් හිටපු " හරිත පෙරමුණ " නැමති පක්ශයේ නම ඒ පක්ශයේ මිටීන් දෙක තුනකට බලහත්කාරයෙන් සහභාගී වෙලා පටස් ගාල ගිහින් ජන්ද කොමසාරිස්ට කියලා " හරිත පෙරමුණෙ " නම හයිජැක් කලා

    2) පොදු ස්ථාන පිරිසිදුකිරීම ගැන ජර්මනියේ ඉන්න රුවන් පතිරණ පටන් ගත්ත big moment එකක්.. ඒ මිනිහට හේත්තු වෙලා. ඒකට මැදිහත්වෙලා ජන්දෙ මුවාවෙන් ලකුණු දාගන්න ඒ මුව්මන්ට් එක පැහැරගත්තා. ඒක කරන් ගිය මිනිස්සුන්වත් ඒකෙන් අහකට විසි කරලා අන්තිමෙ එයත් ඒක නවත්තලා දැම්මා

    3) ලංකාගම පාර හදන්න සිංහරාජෙ කපන්න කියලා කෑගහලා රටෙන්ම නෝන්ඩි උනා.. අන්තිමේ ඒ ලැජ්ජාව වහගන්න දේවානිව බලෙන්ම හම්බෙන්න ගිහින් සෙල්ෆියක් ගහලා දැම්මා. දේවානියි මෙයයි අඹ යාලුවො කියලා බොරුවට මිනිස්සුන්ට පෙන්නන්න😂😂 දේවානි මෙයාගෙ පළු අරිනව අදටත්

    4)ජන්දෙ කරන්න කියලා රට වටෙන්ම ලෝක වටෙන්ම මුදල් හිඟා කෑවා.. ඒ එකතු කරපු මුදල් වලින් බොහොම පොඩ්ඩක් ඕනෙ නම් වියදම් කරන්න ඇති. අන්තිමෙ මොන්ට්ව්‍රෝ ස්පොර්ට් එක විකුණනලු ජන්දෙ කරේ අලි කෙප්ප😂😂

    5) වියත් මඟෙන් ටිකට් එක ලැබෙයි කියලයි මෙයා බලාගන හිටියේ.. ඒක උනේ නැති තැන තමයි මද කිපුනෙ🥴 මෙයා වැඩ කලේ ගෝටට

    6)කොරෝනා කාලේ කොරෝනා රොගීන්ව විකුණගෙන කෑවා දේශපාලන කැම්පේන් එක වෙනුවෙන්

    පැතුම් කර්නර් පුලුවන් නම් මේ එකක් හරි කලේ නෑ කියන්න 😁

    A -z ඔප්පු කරන්නම් මම 😂😂

    මේවට උත්තර දෙන්න පැතුමගෙ බඩසමා තාරුක රණවීරව එවයි දැන්!😂😂

    From FB

    ------ Post added on Jul 15, 2022 at 11:31 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697

    Tharuka kiyanne okunge lekam wage ekek neda?

    Also dial eka range rover ekakda koheda adu gaanata gaththa kiyala FB daala nondi una. Kiyanne ewapu salli mun munge wadata use karanwa kiyala.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    Tharuka kiyanne okunge lekam wage ekek neda?

    Also dial eka range rover ekakda koheda adu gaanata gaththa kiyala FB daala nondi una. Kiyanne ewapu salli mun munge wadata use karanwa kiyala.
    ඔව් බං පැතුම් ගේ ළඟ ඉන්න එකෙක් ලු . ගොඩක් වෙලාවට ඌ වෙන්න ඕනේ riduna pm කියන්නේ 🤣🤣

    පැතුම් ගේ මල්ලි අරගලයට කියලා ඔසී වලින් සල්ලි එකතු කරලා FB එකේ Video වගයක් දාලා තිබ්බා . ඒවගෙන් කීයක් වත් අරගලයට වියදම් කරලා නැහැ මුන් 🤣🤣 .
    ඕවාගෙන් තමා ඕකුන් ඔය Range rovers බස්සන්නේ 🤩🤩
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    ඔසාම ඔය ඉල්ලං කන්න යන්නෙ. ගෑනි උඹට මැසේජ් ගහනවට වඩා දැන් @riduna pm උඹට PM ගහයි ඕං බලපං නැද්ද කියල.
    කරුමෙට මට ගහන්නේ නැහැ බං . වෙන එකක් තියා පෝස්ට් එකක් කොට් කරන්නෙත් නැහැ නේ මේකා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Sen-lu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පැතුම් කර්නල් ගැන විස්තර ටිකක් තිබ්බා
    අරගල හයිජැක් කරලා මනා පලපුරුද්දක් ඇති පැතුම් කර්නර්ගෙ ජම්ඩ වැඩ වලින් කිහිපයක්!! 😌

    පැතුම් කර්නර් කියන හිටපු ආමි දොස්තර කරපු ( නීත්‍යාණූකුලව සේවයෙන් ඉවත් නොවී රටින් පනින්න ගිහින් වරක් එයාපෝට් එකේදි ඇරෙස්ට් උන) කුප්‍රකට වැඩ කිහිපයක් නොදන්නා අයගෙ හිතසුව පිනිස කියන්නම්.. මේ ටිකයි තව තියේ..

    1) ලංකාවෙ පරිසර හිතවාදින් කිහිප දෙනෙක් එකතු වෙලා පිහිටි වන්න ප්ලෑන් කරන් හිටපු " හරිත පෙරමුණ " නැමති පක්ශයේ නම ඒ පක්ශයේ මිටීන් දෙක තුනකට බලහත්කාරයෙන් සහභාගී වෙලා පටස් ගාල ගිහින් ජන්ද කොමසාරිස්ට කියලා " හරිත පෙරමුණෙ " නම හයිජැක් කලා

    2) පොදු ස්ථාන පිරිසිදුකිරීම ගැන ජර්මනියේ ඉන්න රුවන් පතිරණ පටන් ගත්ත big moment එකක්.. ඒ මිනිහට හේත්තු වෙලා. ඒකට මැදිහත්වෙලා ජන්දෙ මුවාවෙන් ලකුණු දාගන්න ඒ මුව්මන්ට් එක පැහැරගත්තා. ඒක කරන් ගිය මිනිස්සුන්වත් ඒකෙන් අහකට විසි කරලා අන්තිමෙ එයත් ඒක නවත්තලා දැම්මා

    3) ලංකාගම පාර හදන්න සිංහරාජෙ කපන්න කියලා කෑගහලා රටෙන්ම නෝන්ඩි උනා.. අන්තිමේ ඒ ලැජ්ජාව වහගන්න දේවානිව බලෙන්ම හම්බෙන්න ගිහින් සෙල්ෆියක් ගහලා දැම්මා. දේවානියි මෙයයි අඹ යාලුවො කියලා බොරුවට මිනිස්සුන්ට පෙන්නන්න😂😂 දේවානි මෙයාගෙ පළු අරිනව අදටත්

    4)ජන්දෙ කරන්න කියලා රට වටෙන්ම ලෝක වටෙන්ම මුදල් හිඟා කෑවා.. ඒ එකතු කරපු මුදල් වලින් බොහොම පොඩ්ඩක් ඕනෙ නම් වියදම් කරන්න ඇති. අන්තිමෙ මොන්ට්ව්‍රෝ ස්පොර්ට් එක විකුණනලු ජන්දෙ කරේ අලි කෙප්ප😂😂

    5) වියත් මඟෙන් ටිකට් එක ලැබෙයි කියලයි මෙයා බලාගන හිටියේ.. ඒක උනේ නැති තැන තමයි මද කිපුනෙ🥴 මෙයා වැඩ කලේ ගෝටට

    6)කොරෝනා කාලේ කොරෝනා රොගීන්ව විකුණගෙන කෑවා දේශපාලන කැම්පේන් එක වෙනුවෙන්

    පැතුම් කර්නර් පුලුවන් නම් මේ එකක් හරි කලේ නෑ කියන්න 😁

    A -z ඔප්පු කරන්නම් මම 😂😂

    මේවට උත්තර දෙන්න පැතුමගෙ බඩසමා තාරුක රණවීරව එවයි දැන්!😂😂

    From FB

    ------ Post added on Jul 15, 2022 at 11:31 PM
    මේක දාන්න කියල 8000ට අමතරව පුකත් දුන්නද @nicjosh83 :lol:
     
    • Haha
    Reactions: shenat

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අරූ දාන් නැති නිසා මමවත් දාන්නම්. ඕකා මගෙත් fake profile එකක් හදාගෙන ඉන්නෙ. පව් ඉතින් හැප්පෙන්න අ‍ැවිත් වරිගෙ නහ ගත්ත නිසා දැන් නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ.

    මම pm කරපු වෙලාවෙ ඕකට සිංහලෙන් කිව්වා හෑෂ් ටැග් එක පුකේ ගහගෙන පැත්තකට වෙලා හිටපං කියලා. අ‍ැහුවෙ නෑ. තව පිම්බෙන්ඩ හිතාගෙක අරගලේට physically යන්න ගියා. එ‍්කෙන් උගෙ පීචං මූණයි, හීං පොන්න වාග් විලාසයයි රටටම ප්‍රදර්ශනය වුණා. තිබ්බ තැන නැති කරගත්තා.

    අන්තිමට ඔරොප්පුවට අ‍ාවාම මමත් දොඹෙන් යන්ඩ දුන්නා ඉතින්. දැන් අ‍ැරියස් පිරිමහනවා. 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ නේ කිව්වේ 8000 ක් කියලා දැන් කුලප්පු වෙලා දඟලනවා 🤩

    උඹ මුගේ 8000ත් හොරාකනවද පොන්නයෝ @nicjosh83

    Mahinda-Ah-Aahgif.gif
     
    • Haha
    Reactions: kasun090354t