Ridunapm යනු පැතුම් කර්නර්මය.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Change my mind

    ඌ වගේ දේශපාලන පොල්කාවය්යන්ට රචනා ලිය ලිය පස්සෙන් හැමනෙන අනාතයෝ දැන් නැහැ. ඌම මේකේ උගේ හෙන්චයියෙක් වගේ ත්‍රෙඩ් දානවා.

    @riduna pm
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    පොර තමා ආයේ බලන්න දෙයක් නෑ.

    ඌට විරුද්ධ එකෙක් ඕක ඌට මද ගහන්න හිතන් කරනවා නං ඔය එන්ගේජ් වෙන ටයිම් එකේ හැටියට හොයන ගිහිං මරණ තරහක් වගේ එකක් තියෙන්න ඕනි.

    අනික් උන්ට නං මූ කට ඇරයට පස්සේ ආයේ ඔච්චර නටන්න ඕන මුම ඒ ටික කරගන්නවා කියල තේරෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නැතුව ඉතිං...
    මේකෙ උංගෙ දහසක් කුණු කතා අහගෙන..,
    ආයෙ...ආයෙ.. තමුන්ගෙත් නොවන පෝස්ට් දානව කියන එක හොඳ සිහිකල්පනාවක් තියෙන එකෙකුට කරන්න කීයටවත් බෑ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    නැතුව ඉතිං...
    මේකෙ උංගෙ දහසක් කුණු කතා අහගෙන..,
    ආයෙ...ආයෙ.. තමුන්ගෙත් නොවන පෝස්ට් දානව කියන එක හොඳ සිහිකල්පනාවක් තියෙන එකෙකුට කරන්න කීයටවත් බෑ...
    erozan ta පස්සෙ කිරියෙ මෝස්ට් හේටඩ් පර්සන්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කීයක් හරි දීලා නුගත් ගොනෙක් අරන් මේකේ වැඩට දාන්න පුළුවන්නේ. මහා කුණෙක් ද කොහෙද..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    හැබයි දවසක් ඕකා හන්දියක live කතාවක් පවත්තන වෙලාවක @riduna pm මේකේ comments දැම්මා .