Right Click කරලා Uninstall කරමුද?
Right Click [FONT="]කරලා Uninstall කරමුද?[/FONT]
[FONT="]ගොඩක් වෙලාවට අපි එක එක softwares computer එකට install කරනවනෙ. හැමදාම වගේ Elakiri එකෙත් එක එක softwraes introduce කරනව. අපේ සමහර අය ඉන්නවා ඒ හැම software එකම install කරලා බලනවා.[/FONT]
[FONT="]හැබයි සමහරක් softwares තියෙනවා අපිට වැඩකුත් නෑ හදපු උන්ට වැඩකුත් නෑ…… [/FONT]
[FONT="]අන්න ඒ වගේ software සෙට් උනාම ඉතින් ආයෙ uninstall කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ නෙ… ඒකට ඉතින් Control Panel ගිහිල්ලා Add Remove Programes ගිහිල්ලා හෙන ගිනි විජ්ජුම්බරයක් කරන්න එපැයි.[/FONT]
[FONT="]ඒ උනාට මෙන්න මේ software එකෙන් ඕගොල්ලොන්ට පුළුවන් ඕනම software එකක shortcut icon එක උඩ right click කරලා uninstall කරන්න. [/FONT]
[FONT="]වැඩේ හරිම ලේසියි. Software එක download කරලා install කරා, වැඩකට නැති software එකේ icon එක උඩ right click කරා Uninstall click කරා……
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]DOWNLOAD
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වැඩේ ගොඩ නම් මතක් වෙලා රෙප් එකකුත් දීලම යන්න[/FONT]

rep++++