Right Click කරලා Uninstall කරමුද?

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Right Click කරලා Uninstall කරමුද?

    Right Click [FONT=&quot]කරලා Uninstall කරමුද?[/FONT]


    [FONT=&quot]ගොඩක් වෙලාවට අපි එක එක softwares computer එකට install කරනවනෙ. හැමදාම වගේ Elakiri එකෙත් එක එක softwraes introduce කරනව. අපේ සමහර අය ඉන්නවා ඒ හැම software එකම install කරලා බලනවා.[/FONT]

    [FONT=&quot]හැබයි සමහරක් softwares තියෙනවා අපිට වැඩකුත් නෑ හදපු උන්ට වැඩකුත් නෑ…… [/FONT]

    [FONT=&quot]අන්න ඒ වගේ software සෙට් උනාම ඉතින් ආයෙ uninstall කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ නෙ… ඒකට ඉතින් Control Panel ගිහිල්ලා Add Remove Programes ගිහිල්ලා හෙන ගිනි විජ්ජුම්බරයක් කරන්න එපැයි.[/FONT]

    [FONT=&quot]ඒ උනාට මෙන්න මේ software එකෙන් ඕගොල්ලොන්ට පුළුවන් ඕනම software එකක shortcut icon එක උඩ right click කරලා uninstall කරන්න. [/FONT]

    [FONT=&quot]වැඩේ හරිම ලේසියි. Software එක download කරලා install කරා, වැඩකට නැති software එකේ icon එක උඩ right click කරා Uninstall click කරා……
    [/FONT]


    [FONT=&quot]
    84138115.jpg
    [/FONT]



    [FONT=&quot]DOWNLOAD
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]වැඩේ ගොඩ නම් මතක් වෙලා රෙප් එකකුත් දීලම යන්න[/FONT]
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    හැමෝම බලල යනවා විතරයි comment එකක් වත් දාන්නෙ නැද්ද?