RIHANNA ගේ UNFAITHFUL සෝන්ග් එක .. 2012

lion kolla

Active member
  • Sep 20, 2011
    474
    78
    28
    RIHANNA ගේ UNFAITHFUL සෝන්ග් එක .. 2012

    Rihanna-unfaithful-Instrumental Music track...
    මචන් ලා මන් කරපු MUSIC වැඩක් ... අහල බලන්න ...

    අහල බලන්න ...
    හොදනම් BUMP එකක් වත් !!!!! :)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක්ද යකෝ මේ......
    මීට වඩා හොදා තෝ රෙනවා VIDEO කරලා
    සද්දෙත් එක්ක දැම්මානම්.....................
    නොදකින් කාලකන්නියා........................

    0002068A.gif

     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    මොකක්ද යකෝ මේ......
    මීට වඩා හොදා තෝ රෙනවා VIDEO කරලා
    සද්දෙත් එක්ක දැම්මානම්.....................
    නොදකින් කාලකන්නියා........................

    0002068A.gif

    අප්පෝ ඔයා අවද? ඔයා නැති වෙලාවක් බලලා මන් upload කලේ ..අය්යෝ... :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්පෝ ඔයා අවද? ඔයා නැති වෙලාවක් බලලා මන් upload කලේ ..අය්යෝ... :P
    [FONT=&quot]අඩෝ SHAN මල්ලි විහිළුවක් බන් කරේ........
    මේ සින්දුවනම් කොරටම කරලා තියනවා ...
    නියමයි කොල්ලා.......

    00020408.gif

    [/FONT][FONT=&quot][/FONT]
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ඔරිජිනල් එකෙන් වෝකල් අයින් කරල නේද තියෙන්නෙ
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    he he ....නෑ මචන් .... මේකේ 100% කලේ මන් ... CUBASE,ABLITON LIVE 8 & FL STUDIO වලින් ...
    මගේ අනිත් අහල බලන්න ...
    NEONCUSE මගේ youtube profile එක