Ringtone Thread

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචං දැන් කාලේ හැම එකෙක්ම වගේ try කරන්නේ මොන ගේමක් දීල හරි සල්ලි ටිකක් එකතු කරන්
    Smartphone එකක් ගන්න.
    :yes::yes::yes:
    er_photo_217522.jpg


    දැනටමත් එළකිරියෙ ගොඩක් එවුන් ගාව ඇත්තෙ Smartphone තමයි.
    එත් ගොඩක් අය ඒ ගන්න phone එකේ ringtone එක වත් වෙනස් කරන් නෑ.
    :no::no::no:

    Samsung නම් හැම එකාම Over the Horizon tone එක තියාන ඉන්නව :(
    Message alert එක අර විසිල් සද්දෙ. :frown:
    Apple නම් Opening tone එක දාගෙන ඇති :eek:
    අහලම එපා වෙලා ඇතිනේ ?
    :yes:

    වෙනසකටත් එක්ක තමන් ළඟ තියන Ringtone එකක් 2ක් බෙදා ගමුද ? :shocked: :shocked:
    මම නම් apple එකට Fast & Furious 7 එකේ සින්දුව දැම්ම
    ඕන්නම් මෙතනින් ගන්න

    http://www.mediafire.com/download/m0oa846bnwj8aw7/Wiz_Khalifa_-_See_You_Again_ft._Charlie_Puth_[from_Ashen™]_Furious_7_Soundtrack.m4r

    Tone හද හද ඉන්න කම්මැලි වගේ නම් මේ ටික බාල දාගනින් :lol::lol::lol:
    http://www.mediafire.com/download/8d51ofgf6qbzzrk/Ring+Tones.rar

    Phone එකට එන default tone නැතුව වෙනස් එකක් දාල තියනව නම් ඒකෙ නම මොකක්ද ?
    බාගන්න link එකක් තියනව නම් ඒකත් දාපල්ලා

    Phone එකේ දාල තියන උඹල ආසම Ringtone එක මොකද්ද ?
    Comment කරගෙන යමන්


    සුභ දවසක් !!!

    :cool::rofl::P:yes:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    මේ දාල තියන tone ටික Apple වලට නම් කෙලින්ම දාන්න පුළුවන්
    Android වලටත් Support ඇති
    බැරිවෙලා හරි වැඩ කලේ නැත්නම් පොඩි converter එකකින් MP3 කරල ගන්න

    :yes::lol::shocked: