Rio පැත්තේ පොඩි රව්මක් යමු.

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    Captain ජැක් ස්පැරෝ;12961274 said:
    11.gif

    පට්ට මචන්......ලස්සනයි........:love:



    ඔව්වා ගනන් ගන්න එපා කොල්ලෝ.. ඔව්වා නිතරම එළකිරියේ වෙන දේවල්.......:rofl:

    එළකිරි thanks මචන් :)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹලගේ comments දැක්කහම හිත පිරෙනවා. ගොඩක් සතුටුයි. Rep දීපු හැමෝටම පොදුවේ ස්තුති කරනවා ! උඹලගේ rep නිසා කොටුවක් පැනල. :yes:
    Many thanks again !!! :love:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කියල වැඩක් නෑ මචන්..... සුපිරි:D
    අපිත් එක්ක බෙදාහදා ගත්තාට ස්තූතියි.

    You have given out too much Reputation in the last 24 hours, try again later
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    තිබහට ගෙඩියක් බොමුද?:)

    බොමු බොමු මචං.

    මම අදත් වත්තෙ තියෙන පොඩි පොල් ගහකට පොල්ලකින් ඇනල කඩාගෙන එකක් බිව්වා.:)
    නියම රහයි මචං.

    එල පොස්ට් එක මචං
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    එක්කන් ගියාට කන්න බොන්න මුකුත් නැද්ද. උදේ පාන්දර ඉදන් අපි බඩගින්නේ යකු.. ++