RIP ඔබට නිවන් සුව ලැබේවා Malli. රාජිත උඹ අපායට පල
පසුගිය වසරේ රටේම අවධානය දිනාගනිමින් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් මහජන අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහාමඩ් මහතාගේ පුතුද පිළිකාවෙන් පීඩා විඳි අතර පෙට් ස්කෑනර අරමුදල් අදහස ඔහුට පහළවූයේ සිය පුතු නිසාය.
නමුත් අවාසනාවන්ත ලෙස හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
දිගු කලෙක සිට හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගැන මොහොමඩ් කල්පණා කළේය. මොහොමඩ්ට තම පුතු වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය තරම් මුදල් තිබුණ නමුත් ඔහු තමන් වැනි
පිළිකා පුතුන් සිටින පියවරුන් මෙම ස්කෑනරය නැති අඩුව නිසා මුදල් වැය කළ නොහැකිව අසරණ වන අයුරු දැක අනුකම්පා කර මෙම අරමුදල ඇරඹුවේය.
ඒ අනුව මනුසත් දෙරණ ප්‍රමුඛ සංවධාන එක් රැස් කරගෙන ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය.
ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200 රජයට භාර දුන්නත් තවමත් මිල ගණන් කැඳවමින් අඩුපාඩු සකසමින් සිටින අතර එම ස්කෑනරය ලංකාවට ගෙන්වා නැත.
එම සිහිනය සැබෑ වන්නටත් පෙරම හමීඩ් මොහොමඩ් සමුගත්තේය. අද දිනයේම හමීඩ්ගේ අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය.
RATE Desapaluwo innakan Rata hadenne na

Last edited: