RIP ඔබට නිවන් සුව ලැබේවා Malli. රාජිත උඹ අපායට පල

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    RIP ඔබට නිවන් සුව ලැබේවා Malli. රාජිත උඹ අපායට පල

    පසුගිය වසරේ රටේම අවධානය දිනාගනිමින් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් මහජන අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහාමඩ් මහතාගේ පුතුද පිළිකාවෙන් පීඩා විඳි අතර පෙට් ස්කෑනර අරමුදල් අදහස ඔහුට පහළවූයේ සිය පුතු නිසාය.

    Capture%2528286%2529.png

    නමුත් අවාසනාවන්ත ලෙස හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

    දිගු කලෙක සිට හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගැන මොහොමඩ් කල්පණා කළේය. මොහොමඩ්ට තම පුතු වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය තරම් මුදල් තිබුණ නමුත් ඔහු තමන් වැනි
    පිළිකා පුතුන් සිටින පියවරුන් මෙම ස්කෑනරය නැති අඩුව නිසා මුදල් වැය කළ නොහැකිව අසරණ වන අයුරු දැක අනුකම්පා කර මෙම අරමුදල ඇරඹුවේය.

    ඒ අනුව මනුසත් දෙරණ ප්‍රමුඛ සංවධාන එක් රැස් කරගෙන ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය.
    ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200 රජයට භාර දුන්නත් තවමත් මිල ගණන් කැඳවමින් අඩුපාඩු සකසමින් සිටින අතර එම ස්කෑනරය ලංකාවට ගෙන්වා නැත.
    එම සිහිනය සැබෑ වන්නටත් පෙරම හමීඩ් මොහොමඩ් සමුගත්තේය. අද දිනයේම හමීඩ්ගේ අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය.

    RATE Desapaluwo innakan Rata hadenne na
     
    Last edited:

    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    මහින්ද පොන්නයා තමා ඕක කෑවේ
    ජපානෙන් නිකම් දුන්න මැෂින් එකට ටැක්ස් ගෙවන්න කිව්ව ජපානෙ උන්ට
    පස්සෙ මැෂින් එක රිටර්න් උනා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    කාලකන්නි ටික ඔය මිලියන 200 ටත් ෂොට් එක දීල ඇත්තේ. නැත්නම් උන්ට වාහන මාසෙන් ගේනකොට මේකට අවුරුදු ගානක් අදියිද.
    කරුමේ කියන්නේ ඔය ලැට් කටාට කඩේ යන උනුත් ඉන්නවනේ.
     
    • Like
    Reactions: Rockstar Athelete

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දේසපාලු හුත්තිගෙ පුතාලගෙ අම්මලට බල්ලො පෝලිමක් දාල හුකවන්න ඕන
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය රාජිත ටොයිලට් කටාට වස දාල මොනවහරි කන්න දුන්නනම් හරි
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය අංගම් පිඹින සීන් තියනව නේද? ඔය දේසපාලු හුත්තිගෙ පුතෙක් අාපුවම උන්ට පිඹින්න බැරිද අංගමක්?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    කෝ කැරි හම්බය කියල බනින්නේ නැද්ද?

    අනෙද කියන්නෙ. පෙට් ස්කෑන් යන්ත්‍රයක් කියලා සිංහල ගැණු වඳ කරලා දානන් සල්ලි එක්කහු කරලා තියෙන්නෙ. වාසනාවකට වගෙ බෞද්ධ ජන නායකයො සල්ලි ටික යටිමඩි ගහලා අපෙ ජාතිය බෙරගත්තා. :rofl:
    :rofl::rofl::rofl:

    - මීට ජොබ්ලස් අනාථ සිංහලයෙක් -