RIP ගල්ටා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,720
    72,962
    113
    මාලඹේ
    ඒ මොන හිපාටුවෙක්ද ? ඌ යුද්ධේ කරන කොට ඒ සී කාමරේක බුදියගෙන ඉන්න ඇති.. @2osama 🤭

    යුධ භූමියට කෙලින්ම අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ලු🤭
    එහෙම කියන්නේ මම නෙවෙයි යුධ හමුදාපති සරත් ෆෝන්සේකා 🤣🤣🤣🤣


    ගෝඨාභය නැත්නම් සරත් ෆොන්සේකා කියලා එක්කෙනෙක් නැහැ 🤭
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: waca and NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,654
    6,076
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙන්න දෙවිවරු... මේ දෙවිවරු නැත්තම් අද අපි කොටින්ගේ පස්සවල් හෝදනවා..

    යුද්ධෙට ගිය උන්ට අලි පූට්ටු රැල සලකනවා මදි. හරිනම් විදුලි ගස්තු බස් ගාස්තු කෝච්චි ගාස්තු වරිපනම් ගාස්තු ජල ගාස්තු වලින් නිදහස් කරන්න ඔනේ.. ඉන්ටනෙට් free දෙන්න ඔනේ.. ඔනෑම සිම් එකකින් නොමිලේ කෝල් ගන්න මැසේජ් කරන්න ඉඩ දෙන්න ඔනේ..රජයේ ඉඩම් පවා දෙන්න ඔනේ මේ අයට..
    ​
    උඹේ අම්මවත් දීපං

    නිවන් සුව ලැබේවා !. ඔබ කරපු සේවයට පින් 🙏
    පින් කොහෙද පකයෝ මිනී මරපු මිනිස්සුන්ට
    ------ Post added on Aug 16, 2023 at 3:03 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    commandos lage hitya supirima bullet rewenna deela tiyenne koti haththata
    jU9SUBP.jpeg


    මහසෝන් බලකාය තමයි හොඳම 😄
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    jU9SUBP.jpeg


    මහසෝන් බලකාය තමයි හොඳම 😄
    මේ ආත්මෙට කලින් ආත්මේ තාත්තා වෙන්න බැරිද jvp එකෙන් මරලා තියෙන්නේ . මූත් ආයේ මැරිලා 93 ඉපදෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG