RIP සිහින විජිතේ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තාත්තගේ කටහඩ ගන්න හෙන ගෙමක් දෙනවා
    නෙද්දකින්
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    ධනංජී තාරුකා
    02.jpg


    wow..not bad ah ;);)
    thanks ced:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොන හු#තක්ද ඕයි.. :lol: ප්‍රියාට කොණ්ඩම් එකක් දාන්න බැරිවෙච්ච එකේ අතුරු ප්‍රතිපල තමයි ඉතිං ඔය..:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන කාටවත්, අඩුම තරමේ ප්‍රියා ගෙ පුතාටවත් “ප්‍රියා“ වෙන්න බෑ......
    වයස හැට ගානක් වෙලත් ප්‍රියා ගෙ කටහඩ කොච්චර නම් තරුණ ද? කොච්චර නම් එනජටික් ද!!!!

    එපික් ෆේල් පුටා!!!