ප්‍රින්ස් :(

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113

    :)

    නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට තමයි. නොදැන කතා කරන්න එපා. ප්‍රින්ස් අසනීප වුනේ බීලා නෙමෙයි. ස්නායු පද්ධතිය සම්බන්ධ ලෙඩක් මනුස්සයට තිබුනෙ.

    ඒක පැත්තකින් තියමුකෝ. මේ කාළකන්නියෙක් වගේ මැරුණයි කියන කතාව මොකක්ද? ඒ මිනිහා බොට කරපු වරද මොකක්ද මැරුනට පස්සෙ මෙහෙම කතාවක් කියන්න?

    මම දාපු පෝස්ට් වල උත්තර දීලා තියෙනව මචන්. මැරුනේ බීපු නිසා කියලා නෙවෙ මම අදහස් කරෙ. මම දන්න තරමින් මෙයා බිව්වා. සල්ලිත් හොඳට තිබ්බා. අන්තිමට බොඩි එක රිලීස් කරගෙන තියෙන්නෙත් අමාරුවෙන්. රටක් ආදරය කරපු ජීවිත මෙහෙමද බන් අවසන් වෙන්න ඕන. සල්ලි වලට කරගත්තුවා මෙයාම තමයිදන්නෙ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :)

    මම දාපු පෝස්ට් වල උත්තර දීලා තියෙනව මචන්. මැරුනේ බීපු නිසා කියලා නෙවෙ මම අදහස් කරෙ. මම දන්න තරමින් මෙයා බිව්වා. සල්ලිත් හොඳට තිබ්බා. අන්තිමට බොඩි එක රිලීස් කරගෙන තියෙන්නෙත් අමාරුවෙන්. රටක් ආදරය කරපු ජීවිත මෙහෙමද බන් අවසන් වෙන්න ඕන. සල්ලි වලට කරගත්තුවා මෙයාම තමයිදන්නෙ.

    කීර්ති පැස්කුවෙල් ෆේස්බුක් එකේ දාල තිබ්බා හොස්පිටල් එකේ බිල කෝටි 1.25ක් ලු. අන්තිම ලක්ෂ 25 මාසයක් ඇතුලත දෙන පොරොන්දුව පිටලු බොඩිය රිලීස් කරල තියෙන්නේ. සමහරවිට හම්බ කරපුවා මේ ලෙඩේටම වියදම් වුණාද දන්නෙ නෑ. හොස්පිටල් බිල විතරයි කෝටි 1.25 බෙහෙත් වලට එහෙම කීයක් ගියාද දන්නෙ නෑ. ඒ නිසා නොදැන කතා නොකර ඉන්න එක තමා හොඳම
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සාපේක්ෂව ගත්තොත්, යම්කිසි කාල වකවානුවක් ඇතුලත ඒ කාලෙ මියුසිකල් ශො 10කට ගියා නම්, අද කාලේ ගායකයින්ට ලැබෙන්නේ 1යි 2යි. නැති වෙන්නත් පුළුවන්. අනික බන් අපි ඉස්සර ගෙදර පීස් එකක් දාලා අහනවා. වාහනේට දාන්නත් කැසට් පීස් කන්නවා. අද කාලේ සීඩී දාලා අහනවා අඩුයිනෙ බන්. දැම්මත් ඔරිජිනල් දායිද? පෙන් එක ගැහුවා ඇහුවා. ඉතින් අදකාලෙ ගායකයෝ ශෝව්ස් වලින් හොයන්නෙ නැති නිසා ඔය ටෝන් දාලා යූටියුබ් වීව්ස් වලින් කවර් කරගන්නවා. ඉතින් එහෙම බලනකොට ඉස්සර ගායකයෝ හම්බුකරේ නෑයි කියන්න බෑ. දැන් අය වැඩියෙන් හොයනවා කියන්නත් බෑ. සමහර දේවල් අඩු වෙලා වැඩි වෙලා බැලන්ස් වෙලා බන් තියෙන්නෙ.
    උඹ කියන එක හරි.:yes: ඒ කාලේ හැටියට ඔවුන් හොඳට හම්බකරා. ප්‍රින්ස්,කුමාරසිරි පතිරණ, නාමල්, මිල්ටන්, නිහාල් නෙල්සන්,
    උඹල කාටත් අමතක වුනු හොඳට බීපු ෆ්‍රෙඩි (අන්තිම කාලේ කව්රුවත් සැලකුවේ නෑ .)ජෝතිලා නැති ස්ටේජ් එකක් තිබුනේ නෑ.
    ඒවගේම සන් ෆ්ලවර්ලත් එක්ක කැසට් ගහලත් හොඳට හම්බ කලා.එක නෑ කියන්න බෑ.:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    කීර්ති පැස්කුවෙල් ෆේස්බුක් එකේ දාල තිබ්බා හොස්පිටල් එකේ බිල කෝටි 1.25ක් ලු. අන්තිම ලක්ෂ 25 මාසයක් ඇතුලත දෙන පොරොන්දුව පිටලු බොඩිය රිලීස් කරල තියෙන්නේ. සමහරවිට හම්බ කරපුවා මේ ලෙඩේටම වියදම් වුණාද දන්නෙ නෑ. හොස්පිටල් බිල විතරයි කෝටි 1.25 බෙහෙත් වලට එහෙම කීයක් ගියාද දන්නෙ නෑ. ඒ නිසා නොදැන කතා නොකර ඉන්න එක තමා හොඳම

    :yes:

    උඹ කියන එක හරි.:yes: ඒ කාලේ හැටියට ඔවුන් හොඳට හම්බකරා. ප්‍රින්ස්,කුමාරසිරි පතිරණ, නාමල්, මිල්ටන්, නිහාල් නෙල්සන්,
    උඹල කාටත් අමතක වුනු හොඳට බීපු ෆ්‍රෙඩි (අන්තිම කාලේ කව්රුවත් සැලකුවේ නෑ .)ජෝතිලා නැති ස්ටේජ් එකක් තිබුනේ නෑ.
    ඒවගේම සන් ෆ්ලවර්ලත් එක්ක කැසට් ගහලත් හොඳට හම්බ කලා.එක නෑ කියන්න බෑ.:no:

    :yes::yes:

    තැන්ක්යූ මචන් උඹ ජෙන්ට්ල් මන් කෙනෙක් විදියට වරද පිලිගත්තට.

    :):)