ප්‍රින්ස් :(

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඬවමින් සමු ගනී

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කො‌ළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වුණා. :sorry: :sorry: :sorry:

    ad5a319711ee5f508de5f298df7136ddc2716854.png


    අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලබන බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පවසන්නේ. :eek:


    source: http://nethgossip.lk/article/26461
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ මන්දා බන් ආරන්චියක් නම් නෑ තාම පවු බන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ලග තනි වී

    මම පොඩි කාලේ ඉදලම ආසම කරපු ගායකයෙක් තමයි.
    නිවන් සුව ඔබට ප්‍රින්ස් කළා කරුවාණෙනි