RIP_Mahinda_Abesundara

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ මහින්ද අබේසුන්දර අද (28) අභාවප‍්‍රාප්ත වුණා. ඒ, ඔහුගේ නිවසේදියි. මිය යන විට මහින්ද අබේසුන්දර මහතා 75 වන වියේ පසුවුණා.

    1417179742_3181223_hirunews_mahinda-abesundara.jpg
     

    thanujaka

    Well-known member
  • මොනවා උනත් ඉතිං වැරදි මාධ්‍ය භාවිතාවක් තිබුණු මනුස්සයෙක්..
    ස්වාධීනකම අන්තෙටම පිරිහුණ චරිතයක්..
    පෑනත් අතින් අරං මහින්ද රාජපක්ෂ ඉදිරියේ දනින් වැටුනා...
    ආත්ම හැරුත්වය කියල එකක් තිබ්බද කියලත් සැකයි..
    කොහොම උනත් නිවන් සුව ලැබෙන්න කියල පතනවා...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මොනවා උනත් ඉතිං වැරදි මාධ්‍ය භාවිතාවක් තිබුණු මනුස්සයෙක්..
    ස්වාධීනකම අන්තෙටම පිරිහුණ චරිතයක්..
    පෑනත් අතින් අරං මහින්ද රාජපක්ෂ ඉදිරියේ දනින් වැටුනා...
    ආත්ම හැරුත්වය කියල එකක් තිබ්බද කියලත් සැකයි..
    කොහොම උනත් නිවන් සුව ලැබෙන්න කියල පතනවා...

    :dull::dull::(:oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    වන්දිබට්ට මලා , ලබන ආත්මෙවත් මිනිස් ආත්මයක් ලැබේවා !!! :(:(:(
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Apooooo ..... Oya wage kalakanni marena ekamaia hoda..... oka innakan kale ... minissunta mada gahapau eka tamai ..... moda minissu owata rwatenawane itinn....