ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ මහින්ද අබේසුන්දර අද (28) අභාවප‍්‍රාප්ත වුණා. ඒ, ඔහුගේ නිවසේදියි. මිය යන විට මහින්ද අබේසුන්දර මහතා 75 වන වියේ පසුවුණා.

& he had an excellent knowledge in political 

මොනවා උනත් ඉතිං වැරදි මාධ්‍ය භාවිතාවක් තිබුණු මනුස්සයෙක්..
ස්වාධීනකම අන්තෙටම පිරිහුණ චරිතයක්..
පෑනත් අතින් අරං මහින්ද රාජපක්ෂ ඉදිරියේ දනින් වැටුනා...
ආත්ම හැරුත්වය කියල එකක් තිබ්බද කියලත් සැකයි..
කොහොම උනත් නිවන් සුව ලැබෙන්න කියල පතනවා...



