Rise of the Planet of the Apes 2011 TS READNFO XViD - IMAGiNE (NO RARS)
oka thama danata thiyena hodama quality eka
oka thama danata thiyena hodama quality eka


එකනම් මන් දන්නේ නැ bro. මේකේ BRRip එකත් තියෙනවා.බා ගන්න එපා ෆෙක්.. ඒවා..
" ෆාස්ට් 5 " ෆිල්ම් එක රිලිස් වේලාම මාස 2ක් වෙනවා ඩි.වි.ඩි. රිප්
රිලිස් වුනේ නැති එකේ..
මේ මාසයේ රිලිස් වුන චිත්‍රපටි කොහොම ද රිලිස් වෙන්නේ..
රිලිස් වුනත් කැම් තමයි තියෙන්නේ..
එකනම් මන් දන්නේ නැ bro. මේකේ BRRip එකත් තියෙනවා.
Rise of the Planet of theApes (2011) BRRip XviD AC3
Torrent
Download
fake mchnඑකනම් මන් දන්නේ නැ bro. මේකේ BRRip එකත් තියෙනවා.
Rise of the Planet of theApes (2011) BRRip XviD AC3
Torrent

Genre: Action, Dramatic, imaginative, emotional
Quality: TS - screen
හරි මම හෙට බාගෙන බලලා කියන්නම් හොද ද නැද්ද කියලා..
mamanam danne na macho, mama download kale nam na.mama eka kalin kiyalai post kalefake mchn![]()
dvd rip apu gaman balanava thanks macho info valata
bookmarked![]()
Thanx bro
Thanks Bro
ela ela balanna one meka
thnx for the info bro![]()
mamath heta aniddama balanna inneමම ඔය movie එක බැලුවා. ඇත්තටම මම නම් එච්චර කැමති උනේ නෑ. කතා තේමාව ගොඩක් හොද උනාට කතාව ටිකක් boring ගතියක් තියෙනවා. ඒත් බැලිය යුතු හොද movie එකක් කියලා කියන්න පුලුවන්.
මේකේ කථාව තියෙන්නේ 2001 ආපු එකේ පෙන්වන ලෝකයේ වානර නැඟීම ආරම්භවුන විදිහ කියලා කියනවා, බලපු නැති නිසා හරියටම කියන්න නම් දන්නේ නෑ
මම ඔය movie එක බැලුවා. ඇත්තටම මම නම් එච්චර කැමති උනේ නෑ. කතා තේමාව ගොඩක් හොද උනාට කතාව ටිකක් boring ගතියක් තියෙනවා. ඒත් බැලිය යුතු හොද movie එකක් කියලා කියන්න පුලුවන්.