Rise of the Planet of the Apes ~ OFFICIAL Thread :P

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

මේ වගේ කතාවක් බොරින් කම්මැලි කියනවා නම්..
ඉතින් වැඩක් නෑ..
අපේ අය චිත්‍රපටියක් බලද්දි ටික වේලාවක් එක දිගටම කතා කරගෙන ඉන්න සීන් එකක් තිබ්බොත් ඒ අය කියන්නේ ෆිල්ම් එක වැඩක් නෑ කම්මැලි කියලා..
ඒත් ඒ අය හිතලා බලන්න යන්නේ නෑ.
මුළු චිත්‍රපටිය ගැනම.. එකයි අපේ අයගෙ වැරද්ද...

නෑ නෑ අයියා.. කම්මැලි කිව්වේ කතා කරන ඒවා ගොඩක් තියෙන හින්දා නෙවෙයි. ඇත්තටම දිගට කතා කරන සීන් movie එකේ නෑ. ඒත් මුල් ටිකේ වෙන සිදු වීම මාලාව ටිකක් boring. අයියා movie එක බැලුවා නම් තේරෙයි මම කිව්වේ මොකක්ද කියලා.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හරි මම බලන්නම් කෝ..
    බලලා කියන්න ඕය සහෝදරයා කියපු කතාවේ ඇත්ත නැත්ත..
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මාත් බැලුවා.. මේක boring කියන අයට හරියන ෆිල්ම් වෙන නෑ.
    great movie .. මටනම් transformers 3 එකටත් වඩා හොඳයි. :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාත් බැලුවා.. මේක boring කියන අයට හරියන ෆිල්ම් වෙන නෑ.
    great movie .. මටනම් transformers 3 එකටත් වඩා හොඳයි. :rofl:

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ වගේ කමෙන්ට් එකක් තමයි අපේ සහෝදර සහෝදරියන්ගේ මම බලාපොරොත්තු වුනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tickets.lk එකෙන්, Djramට නම් තවත් 2ක් ඇදිලා ඊයේ තවත් එකකින්:dull:

    ආහ්. එහෙමද කම්පටිෂන් එකක් තියෙනවා ද..
    එහෙම නැත්නම් නිකන් ඩ්‍රෝ කරලා අපිට චාන්ස් එකට ටිකට් දෙනවා ද ?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආහ්. එහෙමද කම්පටිෂන් එකක් තියෙනවා ද..
    එහෙම නැත්නම් නිකන් ඩ්‍රෝ කරලා අපිට චාන්ස් එකට ටිකට් දෙනවා ද ?

    Code:
    http://www.facebook.com/event.php?eid=216471491738245

    ඕකෙන් ඇදුනා දෙන්නටම, අරූට තවත් 2ක් හම්බවෙලා:rofl:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    me dan movie eka balala gedara awe... kisima waradak kiyanna bahe. godak hoda movie ekak. 3D movie ekak widiyatama awanam thawath hodai.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me dan movie eka balala gedara awe... kisima waradak kiyanna bahe. godak hoda movie ekak. 3D movie ekak widiyatama awanam thawath hodai.

    තවත් ඉවසාගෙන ඉන්න වෙනවා නේ
    ඩී.වී.ඩී. රිප් රිලිස් වෙනකම්
    කොහොම වුනත්.. මේ චිත්‍රපටියට හොද ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා..
     
    Similar threads