Rishad Child Servant

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    දැරිය යවපු අම්මලා ට නීතිය නැද්ද. අයිය කෙනෙකු ත් ඉඳලා කොන්ද පණ තියනම් නංගිව යවන්න ඉඩදෙයිද
    එයාලටත් ටොෆිය හම්බ වෙන්න ඕනේ.. අහලා බලපන් නලින්ද කියන ටික.. සම්පුර්ණ ඈත්ත.. ලොකු තෑන් වල ඔක්කොම වෑඩ කරන්නේ මේ වගේ දරුවෝ... ගිණි තියාගන්න තරම් ඒ දරුවා මොන තරම් පීඩනයකට ලක් වෙන්න ඈද්ද? මෙහෙම දරුව මෑරෙන රටක් මොකටද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    අම්මා වෙච්ච ණයක් ගෙවාගන්න මේ පොඩි ළමයව රස්සාවට යැව්වා කියලා දාලා තිබුණා :( :(
    ඔවුබන් පත්තරේ තිබ්බා දැක්කා දැන්. උන්ටත් ටොපිය හම්බවෙන හින්දා එක එක බයිලා ගහනවා ඇති. ඔකුන්නම් නීතියවත් හරියට දන්නේ නැතිව ඇති.
     
    • Sad
    Reactions: Rankira and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    එයාලටත් ටොෆිය හම්බ වෙන්න ඕනේ.. අහලා බලපන් නලින්ද කියන ටික.. සම්පුර්ණ ඈත්ත.. ලොකු තෑන් වල ඔක්කොම වෑඩ කරන්නේ මේ වගේ දරුවෝ... ගිණි තියාගන්න තරම් ඒ දරුවා මොන තරම් පීඩනයකට ලක් වෙන්න ඈද්ද? මෙහෙම දරුව මෑරෙන රටක් මොකටද?

    එක රටක් එක නීතියක් තමයි. 😐

    මට මෙහේ මේ ළඟදි වෙච්ච සිද්ධියක් මතක් උනා. නගරාධිපති ඒ office එකේ වැඩ කරන්න ආපු පොඩි කොල්ලෙක්ට අතවර කරලා. මෙච්චර පොඩි එකෙකුත් නෙවෙයි. කෙළින්ම එළවලා දැම්මා නගරාධිපති කමෙන්. ආයෙ ළමයි ඉන්න තැන්වල වැඩ කරන්නත් බෑ.
    නඩු යනවා ඇති දැන්.