මට බිස්නස් එක කරන ඩයල් එකක් කිව්වා. පෙට් ශෙෘප් වල ඉන්න උන් පැටවු ගහන්නේ නැහැ කියන එකඋන්ට ඉන්ජක්ෂන් එකක් ගහලාලු තියෙන්නේ. මම හරියමට දන්නේ නැහැ.
ඔව් එහෙම තමයි. බිස්නස් එක නැති වෙනවා ගන්න උන් සේරම පැටවු ගහන්න ගත්තොත්.ah ayye bn ඉන්ජක්ෂන් gahala thiyenne...patau danne nathi wennada...
කොන්ත්‍රාත් නං උඹ ඔය කියල තියෙන විදිහට කීයටවත් කරන්න බෑ... සල්ලි යට නොකර මැනේජ් කරන් කරපං කියන එක කොහෙත්ම කරන්න බෑ..
අර කඩල සීන් එකත් වඩා හොදයි බඩඉරිඟු වලින් කරන්න ගත්තනං..
බටර් දාල එකක් හදනවා, මිරිස් ලුණු කවලම් කරලා චිලී කියල එකක් හදලා පිලිවෙලකට පිරිසුදුවට කරන්න පුලුවන් නං 1000% ලාභ ලබන්න පුලුවන්..
සල්ලි යට කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි භාරගන්නේ කොන්ත්‍රිත් ක්‍රමයට. මුළු ගෙදරටම ගාණක් ඇස්තමේන්තු කරනවා. ඒක තමයි අපි පොරොන්දුවෙන ගාන. අපිට ලාභයක් තියාගෙන වැඩේ කරන එක තමයි දක්ෂතාවය කියන්නේ. ඩීල් එක තථා කරන එක තමයි වැදගත්වෙන්නේ. ඒකට මාර්කටින් පාරක් දාන්න අවශ්‍ය වෙනවා.
ඒක හරි. අපි අතේ පොඩි ගාණක් තියෙන්න ඔනේ. නමුත් සමහර වෙලාවට ඒක ඔනේ වෙන්නේ නැහැ. පොඩි පොඩි වැඩ කරන කොට.එකපාර සල්ලි ගන්න පුළුවන්. මම ඒක තමයි කියලා තියෙන්නේ ලොකු වැඩ කරන්න අමාරුයි කියන දේ.කොන්ත්‍රාත් ක්‍රමයට ගත්ත කියල උඹට සල්ලි යට නොකර වැඩේ කරන්න බෑ..
මිනිස්සු උඹට මුලින් ඇඩ්වාන්ස් එකක් දෙන්නේ නෑ කවුරුත්..
උඹ ටිකක් කරන් ගිහිං ඕනේ සල්ලි ඉල්ලන්න ගෙවල් හදද්දි..
ෆවුන්ඩේශන් එක දාල ඉවරවෙනකං සල්ලි ගන්න බෑ මිනිස්සුන්ගෙන් රුපියලක් වත්..
එහෙම ගන්න හිතන් ඕක කරන්න යන්නත් එපා කරන්නත් බෑ..
මොකද ඕන තරං ක්ම්පැනීස් තියෙනවා වැඩේ ප්‍රෝගස් එකත් එක්ක සල්ලි ගන්න..
එහෙව් එකේ කවුරුවත් වැඩේ පටන් ගන්න ඇඩ්වාන්ස් දෙන්නේ නෑ..
සල්ලි යට නොකර ඕක කොහොමත් කරන්න බෑ..