Risperidone වලින්

AnuradhaRa

Well-known member
  • ගුණයක් තියෙනව වගේ
    කකුල් පැටලෙන ගතිය පොඩ්ඩක් දැං අඩුයි, හිත සංසුන් කරං හිටියෑකි කලබල නොවී
    Olanzapine දැන් බොන්නෙ නැති හින්ද, පෙරේතකමත් අඩුයි
     
    • Sad
    • Love
    Reactions: malrulz and niyomax

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Risperidone උබව කාම් කරන්න හොදයි, කොල්ලෙක් ට එන ලොකුම සයිඩ් ඉෆෙක්ට් එක වෙන්නේ නගින්නේ නැති වෙන එක, හැගීම් අඩු වීම සහ ටෙස්ටෙස්ටෙරෝන් අඩුවීම

    ඩොපමින් D2 රෙසේප්ටර් බ්ලොක් වෙන එක තමා වෙන්නනේ, බිලා බලපන්. උබේ ලෙඩේ දාලා නෑ නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Risperidone උබව කාම් කරන්න හොදයි, කොල්ලෙක් ට එන ලොකුම සයිඩ් ඉෆෙක්ට් එක වෙන්නේ නගින්නේ නැති වෙන එක, හැගීම් අඩු වීම සහ ටෙස්ටෙස්ටෙරෝන් අඩුවීම

    ඩොපමින් D2 රෙසේප්ටර් බ්ලොක් වෙන එක තමා වෙන්නනේ, බිලා බලපන්. උබේ ලෙඩේ දාලා නෑ නේ.
    ස්වයං වින්දනය යෙදීමදී ශුක්ර්නු පිටවීම අඩු වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ටෙස් නෑ කියන්නේ ජූස් නෑ. නගින්නේ නෑ, ඒ වගේම Orgasm එකට එන්න පරක්කු වෙනවා වගේම ඒක ගැන ෆෝකස් වෙන්නේ නැති වෙනවා, වනලා නිදාගන්න සීන් එකක් වෙන්නේ ඉතින් නිකන් බිව්වොත්