Ritalin පෙත්තක් බීල බලන්න ආසයි

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මට රිටාලින් පෙත්තක් බීල බලන්න හිතෙනවා.

    මට මචන් සමහර වෙලාවට දෙයක් තේරුම් ගන්න ගියාම ලොකුවට හිතන්න වෙනවා.
    මතකයත් අඩුයි.
    සමහර වෙලාවට මොකක් හරි කෙනෙක් අහපුවම නිකන් හිතා ගන්න බෑ වගේ දැනෙනවා.
    මේ නිසා වැඩ කරන තැන්වලත් බැනුම් අහනවා.
    එපාම වෙලා ඉන්නෙ
    මේකෙ thread වල මේ බෙහෙත් එකේ නම දැක්කෙ. ඒ නිසයි මෙහෙම අහන්නෙ. 🥺
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මට රිටාලින් පෙත්තක් බීල බලන්න හිතෙනවා.

    මට මචන් සමහර වෙලාවට දෙයක් තේරුම් ගන්න ගියාම ලොකුවට හිතන්න වෙනවා.
    මතකයත් අඩුයි.
    සමහර වෙලාවට මොකක් හරි කෙනෙක් අහපුවම නිකන් හිතා ගන්න බෑ වගේ දැනෙනවා.
    මේ නිසා වැඩ කරන තැන්වලත් බැනුම් අහනවා.
    එපාම වෙලා ඉන්නෙ
    මේකෙ thread වල මේ බෙහෙත් එකේ නම දැක්කෙ. ඒ නිසයි මෙහෙම අහන්නෙ. 🥺
    හෙයි මචන් මටත් එහෙම තියෙනවා සීරියස් විදියටම හැබැයි මං ඒක එච්චර ගනන් ගන්නෙ නෑ. ඔය කියන පෙත්තෙන් මොකද වෙන්නෙ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රිටලින් කියන්නෙ stimulant එකක්නෙ බන් ඒකෙන් මතක ප්‍රශ්න විසදෙන් නෑ. අර coffee වලින් වගේ ප්‍රබෝධයක් එන එක වෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මට රිටාලින් පෙත්තක් බීල බලන්න හිතෙනවා.

    මට මචන් සමහර වෙලාවට දෙයක් තේරුම් ගන්න ගියාම ලොකුවට හිතන්න වෙනවා.
    මතකයත් අඩුයි.
    සමහර වෙලාවට මොකක් හරි කෙනෙක් අහපුවම නිකන් හිතා ගන්න බෑ වගේ දැනෙනවා.
    මේ නිසා වැඩ කරන තැන්වලත් බැනුම් අහනවා.
    එපාම වෙලා ඉන්නෙ
    මේකෙ thread වල මේ බෙහෙත් එකේ නම දැක්කෙ. ඒ නිසයි මෙහෙම අහන්නෙ. 🥺

    Same ganna widiyak nadda?

    Bacopa ganin
    mathakayata nam

    Ritalin attention walata
     
    • Like
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මට රිටාලින් පෙත්තක් බීල බලන්න හිතෙනවා.

    මට මචන් සමහර වෙලාවට දෙයක් තේරුම් ගන්න ගියාම ලොකුවට හිතන්න වෙනවා.
    මතකයත් අඩුයි.
    සමහර වෙලාවට මොකක් හරි කෙනෙක් අහපුවම නිකන් හිතා ගන්න බෑ වගේ දැනෙනවා.
    මේ නිසා වැඩ කරන තැන්වලත් බැනුම් අහනවා.
    එපාම වෙලා ඉන්නෙ
    මේකෙ thread වල මේ බෙහෙත් එකේ නම දැක්කෙ. ඒ නිසයි මෙහෙම අහන්නෙ. 🥺
    Same here bro. You are not alone. මටත් ඔය පෙත්ත බොන්න හිතිලා තියෙන්නේ. Side effects බලලා මට set වෙන එකක් නෑ කියලා නොබී හිටියා.

    මම විරාගය පොත කියවනකන් හිතන් හිටියෙ මම වගේ පොඩ්ඩක් හරි හිතන කෙනෙක් ප්‍රබන්ධයකවත් නෑ කියලා. එලකිරියට ආවට පස්සේ තවත් තේරුම් ගියා මම වගේම තවත් අය ඉන්නවා කියලා. අපි හිතන විදියයි අපේ life style එකේ අවුලක් තියෙනවා. අන්න ඒ දෙක හදා ගන්න ඕනි. Attitude + discipline
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Oka tanikara lanakwe energy eke awulak.wena ratakata gihin balapan owa auto fix wena heti
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    pissuda bun owa test karanna bonne. Addict unoth nam iwarai.
    Doctors la awurudu ganan igena gena prescribe karanne umbalata hithena widihata beth ganna newei. Those drugs have serious complications.
    Pissu kelinnna epa.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උබ ඔව බොන් නෑ උබ ගහන්නේ වියාග්‍රා නේ කීල්ස් එකේ කෙල්ලො ටික අදින්නේ කෝමද නැත්නම් දවසට එකා ගානේ
    ehenam yanna oni @Solo Rider hambawenna

    pissuda bun owa test karanna bonne. Addict unoth nam iwarai.
    Doctors la awurudu ganan igena gena prescribe karanne umbalata hithena widihata beth ganna newei. Those drugs have serious complications.
    Pissu kelinnna epa.
    aniwa owa gahala mole circuit pichunama ohe zombiyek wage inna wenawa ekko sadakalika pissek ai mole chemical balance wenas wenawane
    ------ Post added on Mar 5, 2022 at 7:23 PM
     
    • Haha
    Reactions: Solo Rider